වසර පනස්දහසකට පසු පෘථිවියට පැමිණෙන අමුත්තා ධූමකේතුවක් පියවි ඇසින් නිරීක්ෂණය කළ හැකි මට්ටමින් පෘථිවියට ආසන්න වීම යනු ඉතා දුර්ලභ සිදුවීමක්.
නිලීන ජාන නිසා ඇති වන සුලබ දේහ ලක්ෂණ සුවිශේෂීයි ද? ඔබ සිතන්නේ නිලීන ජාන නිසා ඇති වන සුලබ දේහ ලක්ෂණ සුවිශේෂීයි කියා ද?
වඳුරන් යොදා ගෙන ‘මව් සෙනෙහස’ගැන සොයා බැලූ හැරී හාර්ලෝ හැරී හාර්ලෝගේ පර්යේෂණ අනුව, කුඩා දරුවකුට වැඩීමේ දී, මවගේ ස්පර්ෂය අනවශ්‍ය බවට වූ මතය බිඳවැටුණා.
පර්යේෂණවලට ස්නායු පද්ධතිය දන් දුන් ‘හැරියට් කෝල්’ හැරියට් කෝල් නම් පිරිසුදු කරන්නිය ලෝක වෛද්‍ය විද්‍යාවට කර ඇති මෙහෙය ඉතා විශිෂ්ට යි.
ඔබත් මදුරු ‘කාන්දමක්’ ද? මදුරුවන් ඉදිරියේ කාන්දමක් ලෙස ක්‍රියා කරන මිනිසුන් අප අතර සිටිනවා. එහි විද්‍යාත්මක පදනම විමසා බැලීම කුතුහලය දනවන කාරණාවක්.
පෘථිවියේ ජීවයට වඩාත් හිතකර බ්‍රහස්පති කක්ෂයේ වෙනස් වීම සෞරග්‍රහමණ්ඩලයේ විශාලත ම ග්‍රහලොව වන බ්‍රහස්පතිගේ කක්ෂය මද වෙනස්වීමකට ලක් වුවහොත්, පෘථිවිය දැනටත් වඩා ජීවීන්ට හිතකර ග්රහලොවක් වනු ඇති බව යි.
ඩයිනෝසරයන්ට තිබෙන්නට ඇත්තේ මොන වගේ හඬක් ද? මෙලොව කිසිවෙක් ඩයිනෝසරයන්ගේ හඬ අසා නොතිබුණත් ඔවුන්ට තිබෙන්නට ඇත්තේ ගිගුම් දෙන ගෙරවුම් හඬක් යැයි අපට කිව්වේ කවුද? ඔවුන්ට තිබූ සැබෑ හඬ කුමක්ද? මේ ලිපිය ක්ලික් කර, ඒ අබිරහස විසඳා ගන්න.
ඉබාගාතේ යන ග්‍රහකවලින් පෘථිවිය රකින ඩාට් මෙහෙයුම පෘථිවිය හා ගැටුම් මඟක ඇති ග්රහකයක් ඉන් ඉවත් කිරීමට විද්‍යාඥයන් ක්‍රම ගණනාවක් න්‍යායාත්මක ව යෝජනා කළත් ඔවුන්ගේ වැඩි ම අවධානය යොමුව ඇත්තේ, චාලක ශක්ති අවියක් ලෙස යොදා ගැනීමට යි.
ලොව සිදු වන ඇදහිය නොහැකි ස්වභාවික සංසිද්ධි තුනක් වර්තමානයේත්, සිදුවන්නේ කෙසේදැයි කිසිවකුටත් සිතාගත නොහැකි සංසිද්ධි තුනක් පිළිබඳ ව තොරතුරු ඔබ වෙත ගෙන එන්නට අපි අදහස් කළා
බද්ධ කළ ගර්භාෂවලින් මෙලොව එළිය දකින දරුවෝ මිය ගිය අයකුගෙන් ලබා ගත් ගර්භාෂයක් බද්ධ කිරීමෙන් පසු ඒ තුළින් මුල් ම වතාවට සාර්ථක දරු උපතක් සිදුවීම යථාර්ථයක් බවට පත් වූ ‘වෛද්‍ය විශ්මකර්ම’යක්.
සිලිකන් මූලික ජීවින් යනු හුදු විද්‍යා ප්‍රබන්ධයක් ද? සිලිකන් මූලික ජීවය තවත් බොහෝ කාලයක් යනතුරු මිනිසා ඉදිරියේ අපූරු විද්‍යා ප්‍රබන්ධයක් ලෙස පවතීවි.
ප්‍රබන්ධ සත්‍යයක් බවට පත් කළ ‘කතා කරන බිම්මල්’ පර්යේෂණ මාලාවකින් හෙළි වී ඇත්තේ හතු වර්ග සිය සෛල අතර මෙන් ම එකිනෙකා අතරත් ඉතා යුහුසුළු ව සන්නිවේදනය සිදු කරන බව යි.