Google විසින් හඳුන්වා දුන් නවතම Pixel දුරකතනය

Google සමාගම විසින් 2010 වසරේ දී හඳුන්වා දුන් Nexus ජංගම දුරකතන සහ ටැබ්ලට් ගැන නොදන්නා කෙනෙකු නැති තරම්. Google Pixel යනු Google සමාගම විසින් එලෙස හඳුන්වා දුන් නවතම ජංගම දුරකතන මාලාව බව ඔබ දැනටමත් දන්නවා ඇති. Google Pixel ගැන වැඩි දුර තොරතුරු දැනගැනීමට ඔබත් කැමතිද?

කවරයේ  පින්තුරය: GSMArena.com

Related Articles