ඩ්රෝන්ස් (Drones) කියන්නේ මේ දවස්වල සෑහෙන්න අහන්න දකින්න ලැබෙන දෙයක්- ඉතින් ඩ්රෝන් එකක් කියන්නේ මොකක්ද? ලංකාවේ මේවා පාවිච්චි වෙන්නේ මොනවගේ අවස්ථා වලද? ලෝකයේ තියෙන විවිධාකාර ඩ්රෝන්ස් සහ ඒවායේ භාවිත වගේම, ලංකාවේ ඩ්රෝන්ස් භාවිතය ආශ්‍රිත විවිධ නීති ගැනත් ඔබට මේ කෙටි විඩියෝවෙන් දැනගන්න පුළුවන්.
Team Roar