ලංකාවේ වසර 13ක අධ්‍යාපනයක් සහතික කිරීමට වැඩසටහනක් ඇරඹෙයි

ශ්‍රී ලංකාව තුළ මෙතෙක් කාලයක් විශාල ගැටළුවක් බවට පත්ව තිබුණේ අඩු අධ්‍යාපනයක් ලබන ලද සිසුන් පිරිසක් රැකියා තරගයට එක් වීම තුළින් ඔවුන් එතුළ පීඩාවට පත්වීම යි. අ‍.පො.ස. සාමාන්‍ය පෙළ සමත් වීමට නොහැකි වීම නිසා උසස් පෙළ වැඩිදුර අධ්‍යාපනය හදාරන්නට ඔවුන්ට නොහැකි වුණා. බො‍හෝ ක්ෂේත්‍රයන් සඳහා සාමාන්‍ය පෙළ සමත් බව අත්‍යාවශ්‍යයෙන් සලකන නිසා හොඳ රැකියාවකට යන්නට ඔවුන්ට නොහැකි වෙනවා. මේ ගැටළුව විසඳාලීම සඳහා ලාංකීය අධ්‍යාපන පද්ධතිය තුළ වසර 13ක අධ්‍යාපනයක් තහවුරු කිරීමට වැඩසටහනක් රජය අරඹා තිබෙනවා.

article

දවසට විනාඩි 22 ක් වැය කරලා හැඩට ඉමු

නීරෝගීව ඉන්න, ඇඟ හැඩ කර ගන්න ජිම් යන්නම ඕන කියලයි ගොඩ දෙනෙක් සිතන්නේ. නමුත් දන්නවාද දවසට විනාඩි 22 ක් ක්‍රියාශීලීව සිටීම ඒකට ප්‍රමාණවත් බව?

video

දේශපාලකයන් හමුවේ අතරමං වන ජනතාව​

දේශපාලකයන් ගැන තියෙන අදහස් උදහස් කොහොමද? සාමාන්‍ය ජනතාව දේශපාලකයන් ගැන පැහැදීමකින් ඉන්නවාද? මැතිවරණයක් ආවාම නම් ලංකාවෙ අපි සියයට 60 ක් 70 ක් වත් ඡන්දය පාවිච්චි කරනවා. ඒ කියන්නෙ දේශපාලකයන්ට කැමැත්තක් තියෙනවා කියන එක ද?

article

එයා එක්ක ආයෙත් ප්‍රශ්නයක්ද? විසඳුම හරිම සරලයි, තේ එකක් හදලා දෙන්න

ආදරය කියන්නේ හරිම සුන්දර අත්දැකීමක්, එහෙම නේද? හැබැයි ආදරය කාලයක් තිස්සේ සුන්දරව පවත්වා ගන්න එක නම් ඒ තරම් ලේසි වැඩක් නෙවෙයි කියලා අපි හැමෝම දන්නවා. හැබැයි අද අපි ඔබට කියන්නේ හරිම සරල, පහසු විසඳුමක් ගැනයි. කරන්න තියෙන්නේ එයාට තේ එකක් හදලා දීලා, තමනුත් තේ එකක් හදාගෙන ටිකක් කතා බහ කරන එකයි. ගොඩක් ප්‍රශ්නවලට විසඳුම ඉබේම ලැබේවි!

article

ඔබේ දරුවාට අනාගතය ජය ගන්න හොඳම ආරම්භයක් ලබා දෙන්න

කුඩා දරුවෙකු ඉපදුණු දා සිට අවුරුදු 5 ක් වන තුරු කාලය ඒ දරුවාගේ අනාගත වර්ධනයට වඩාත්ම වැදගත් අවධිය ලෙස සැළකෙනවා. මේ අවධියේදී තමයි දරුවාගේ මොළයේ ඇති නියුරෝනික සම්බන්ධතා (neural connections) බාහිර පරිසරය සහ අත්දැකීම්වලට අනුව හැඩගැසෙන්නේ. මේ නියුරෝනික සම්බන්ධතා ඉන් පසුව දරුවාගේ බුද්ධි වර්ධනය, ඉගෙනීම සහ වැඩිහිටියෙක් බවට පත් වීම මොන තරම් සාර්ථකව සිදු වෙනවාද කියන එක තීරණය කරන පදනම ලෙස සලකන්න පුළුවන්.

article

End of Articles

No More Articles to Load