2023 ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් කිරුළේ අයිතිය කාටද? 2023 IPL ක්‍රිකට් තරගාවලියේ අවසන් තරග වටය පිළිබඳව ඔබ දැන ගත යුතු තොරතුරු රැසක් පිළිබඳව යි මෙම ලිපිය.
පාපන්දු ක්‍රීඩාවේ බිඳ හෙළීමට අපහසු ම වාර්තා 10 ක් පාපන්දු ක්‍රීඩාවේ බිඳ හෙළීමට අපහසු ම වාර්තා තබන ක්‍රීඩකයන්ට හිමි වන්නේත් වැඩි වටිනාකමක්. මෙම ලිපියෙන් එවැනි වාර්තා කිහිපයක් සම්බන්ධයෙන් අවධානය යොමු කෙරෙනවා.
2023-25 ලෝක ටෙස්ට් ශූරතා තරගාවලියේ දී ශ්‍රී ලංකාවට ඇති අභියෝග 2023-25 ලෝක ටෙස්ට් ශූරතා තරගාවලියේ අවසන් තරගය සඳහා අපට සුදුසුකම් ලබා ගැනීමට තිබෙන අවස්ථාව පිළිබඳ ව මෙම ලිපියෙන් සාකච්ඡා කරනවා.
IPL අවසන් වටයට පිවිසීමට වැඩි ම අවස්ථාවක් ඇති කණ්ඩායම් මොනවා ද? මෙවර IPL තරගාවලියේ අවසන් වටයට සුදුසුකම් ලැබීමට වැඩි ඉඩකඩක් පවතින කණ්ඩායම් 4ක් පිළිබඳව යි මෙම ලිපිය.
එක්දින ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරග ශ්‍රී ලංකා පිලට අභියෝගයක් ද? ජූනි 18 වනදා ආරම්භ වන 2023 එක්දින ලෝක කුසලාන තරගාවලිය සඳහා සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව 1979 වසරෙන් පසුව සහභාගි වීම විශේෂත්වයක්.
ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන්ට බේබි මාලිංග එපා ද? ශ්‍රී ලංකා ක්‍රිකට්වලට පසුගිය කාලයේ දී අවශ්‍ය නොවුණු මතීෂ පතිරණ මේ දිනවල IPL තරග බිමේ දී පෙන්වන සුවිශේෂී දස්කම් පිළිබඳව යි මෙම ලිපිය.
ෆෝමියුලා වන් 2023 ලෝක ශූරතාවේ නිමා වූ උණුසුම මෙම ලිපියෙන් 2023 ෆෝමියුලා වන් ලෝක ශූරතාව ගමන් කරන දිශානතිය පිළිබඳ ව අවධානය යොමු කෙරෙනවා.
ගාල්ලෙන් ඇරඹුණු ශ්‍රී ලංකා-අයර්ලන්ත ටෙස්ට් ක්‍රිකට් වංශ කතාව තරග 2කින් සමන්විත ශ්‍රී ලංකා-අයර්ලන්ත ටෙස්ට් තරගාවලියේ පළමු තරගය ගාල්ලේ දී ඊයේ (16) ආරම්භ වුණා. එය දෙරට අතර පැවැත්වුණු පළමු ටෙස්ට් තරගය ලෙසින් වාර්තා අතරට එක් වුණා.
ඉන්දියාවේ දී දැක්වූ සුපිරි සුපිරි දස්කම් නිසා IPL වරම් ලද දසුන් ඉන්දීය බිමේ පැවති T20 තරගවල දී පිත්තෙන් දැක්වූ සුපිරි සුපිරි දස්කම් නිසා ම දසුන් ශානකට මෙවර IPL තරගාවලිය සඳහා එකතු වීමට වරම් හිමි වුණා.
2023 වර්ෂයට එළි දැක්වූ නවත ම ෆෝමියුලා වන් රථ 10ක් බහරේනයේ දී පැවැත්වෙන 2023 ෆෝමියුලා වන් ලෝක ශූරතාව වෙනුවෙන් නිර්මාණය වූ මෝටර් රථ පිළිබඳ මෙම ලිපියෙන් කතාබහ කෙරෙනවා.
නවසීලන්ත T20 තරගාවලිය ජයග්‍රාහී ලෙස ඇරඹූ ශ්‍රී ලංකා පිල 2023 ශ්‍රී ලංකා-නවසීලන්ත T20 තරගාවලියේ පළමු තරගය ඊයේ (2) ඕක්ලන්ඩ් හිදී පැවැත්වුණා. එම තරගය තියුණු සටනකින් පසුව ජය ගත් ශ්‍රී ලංකා පිල 17 වසරකට පසුව නවසීලන්ත බිමේ දී T20 තරග ජයක් වාර්තා කළා.
2022/23 චැම්පියන්ස් ලීග් අවසන් 16 වටය විසඳුණු අයුරු යුරෝපීය පාපන්දුවේ ක්‍රීඩා සමාජයකට ජයග්‍රහණය කළ හැකි ඉහළත ම කිරුළ වන්නේ චැම්පියන්ස් ලීග් ශූරතාව යි.