1974 පාපන්දු ලෝක කුසලාන අවසන් තරගයේ දී බටහිර ජර්මනිය වෙනුවෙන් ජයග්‍රාහී ගෝලය වාර්තා කළ ගර්ඩ් මුලර් නම් සුපිරි තරුව පසුගිය අගෝස්තු 15 වැනිදා සිය ජීවන ගමන නිමා කළා. මේ ඔහුගේ දස්කම් පිළිබඳ මතකාවර්ජනයක්.
Nadun Liyanagedara