මාලිගේ යෝකරය එක්දින පිටියෙන් ඉවතට!

යෝකර් පන්දුවේ රජු ලෙසින් ක්‍රිකට් ලෝකයම හඳුන්වනු ලබන ලසිත් මාලිංග එක්දින පිටියෙන් සමුගැනීමට තීරණය කර තිබෙනවා. මේ ඔහුගේ එක්දින ක්‍රිකට් දිවිය පිළිබඳව කෙටි විමසුමක්

Related Articles