2000 කොකාකෝලා ශූරයන්ගේ කුසලානයේ අවසන් තරගය ශ්රී ලංකාව සහ ඉන්දියාව අතර සාජා පිටියේ දී පැවැත්වුණා. ප්රබල ඉන්දීය කණ්ඩායම සනත් ජයසූරිය නම් ක්රීඩකයා හමුවේ ලකුණු 135ක දැවැන්ත පරාජයක් එදා ලැබුවා.
කවරයේ ඡායාරූපය- සනත් ජයසූරිය පන්දුවට පහරදෙමින් - gettyimages.com