කතරේ උණුසුම නොදැනෙන කටාරයේ පාපන්දු ක්‍රීඩාංගණ

මැද පෙරදිග රටක දැවැන්ත තරගාවලියක් පැවැත්වීමේ දී කලාපයේ අධික උණුසුම් දේශගුණය ගැනත් සැලකිලිමත් වෙන්නට සිදු වෙනවා. පාපන්දු ලෝක කුසලානයේ සත්කාරකත්වය දරන කටාර් රාජ්‍යය එම අභියෝගය ජය ගත් අන්දම විස්මයජනක යි!

Related Articles