2019 කාන්තා ලෝක කුසලානය Chamara Sumanapala ක්රීඩා ජූලි 23, 2019 video මෙවර කාන්තා පාපන්දු ලෝක කුසලානය පසුගිය දා ප්‍රංශයේ දී අවසන් වුණා. මෙවර තරගාවලියට රටවල් 24ක් සහභාගී වී සිටියා.