සර්පයන්ට රැකවරණය දෙන සර්ප ආරක්ෂකයා

සියලු සර්පයන් සුවපත් වේවායි කියන්නට අකමැති අපේ ආකල්ප වෙනස් කරන්නට සම්පත් තුෂාර චන්ද්‍රසිරි සමාජ ජාල හරහා දැඩි උත්සාහයක් ගන්නවා. නිවෙස්වලට පැමිණෙන සර්පයන් අල්වා කැළයට නිදහස් කිරීම නොමිලේ ම කරන ඔහු සැමගේ ගෞරවාදරයට පාත්‍ර ව සිටිනවා. සර්පයන් යනු දුටු වහා බිය ගෙන දෙන සත්ත්ව කොට්ඨාශයක් නොවන බවට අපට වටහා දෙන කෙනකුයි මේ.

කවරයේ ඡායාරූපය- සම්පත් තුෂාර චන්ද්‍රසිරි

Related Articles