ලංකාවේ ජනතාව ඉඟුරු දී මිරිස් ගත් අවස්ථා 5ක්

අතීත ඉතිහාසයේ සිට මෑත කාලීන ඉතිහාසය දක්වා ම අපේ රටේ පාලනය විවිධ අත්වලට ගියා. රාජ්‍ය පාලන යුගයේ පමණක් නොව, ප්‍රජාතන්ත්‍රවාදය තිබිය දී පවා අදටත් ජනතාව ගන්නා තීරණ නිසා ජනතාව ම පසුව පීඩාවට පත් වෙනවා. මේ එවන් සිදුවීම් පිළිබඳ මතකාවර්ජනයක්.

Related Articles