පරිසර හිතකාමී ප්‍රවාහනයකට හයිඩ්රජන් විදුලි බයිසිකල් පෙරට හයිඩ්රජන් බලයෙන් ක්‍රියාත්මක වන විදුලි බයිසිකල් දැන් චීනයේ භාවිත වෙනවා.
කාන්තා දූෂණයට හා හිංසනයට එරෙහි වසර පහක #MeToo වසර පහක් සපුරා ඇති #MeToo ව්‍යාපාරයෙන් මේ වනවිට කාන්තාවන්ට සැලසී ඇති යහපත කුමක් ද කියා විමසා බලමු.
ඉවතලන නාගරික අපද්‍රව්‍යවලින් උපදින කාබනික ආහාර කෝපි කෝප්පයක් සාදා ගන්නා විට ඉතිරි වන කෝපි රොඩු වලට ඔබ මොකද කරන්නේ? ඒවා පෙරා ඉවත් කිරීමට ඔබ පෙළඹෙනවා නේද?
ශ්‍රී ලංකාවේ ඉන්ධන අර්බුදයට ‘බයෝ ඩීසල්’ පිළියමක් ද? ශ්‍රී ලංකාවේ උග්‍ර ඉන්ධන හිඟයට සොයා බැලෙන විකල්ප පිළියම් අතුරින් ඉදිරියෙන් ම කියැවෙන එක් ද්‍රව්‍යයක් වන්නේ ‘බයෝ ඩීසල්’ හෙවත් ‘ජෛව ඩීසල්’ යන සංඝටකය යි.
කෘෂිකර්මාන්තය විධිමත් කරන IoT තාක්ෂණය කාර්යක්ෂම අයුරින් කෘෂිකාර්මික කටයුතු කරගෙන යාමට Internet of Things හෙවත් IoT උපාංග භාවිතකිරීමෙන් ලද හැකි ප්රතිලාභ පිළිබඳයි මේ ලිපිය.
මාර්ග තදබදය වලකන්න නොමිලේ පොදු ප්‍රවාහන සේවා මාර්ග තදබදය අවම කිරීමට පිළියමක් ලෙස ලක්සම්බර්ග් රජය 2020 සිට එරට ජනතාවට පොදු ප්‍රවාහන සේවා නොමිලේ සැපයූවා. මෙම ලිපිය ඒ පිළිබඳව යි.
සුන්බුන් අතර සිරවූවන් මුදා ගන්නා ‘ජීවිතාරක්ෂක’ මීයෝ මීයන් සබැඳි, මානව වර්ගයාට සුබවාදී පුවතක් පසුගියදා කරළියට පැමිණියා. ඒ ‘ජීවිතාරක්ක්ෂක’ කටයුත්තකට මීයන් පුහුණු කරවීම සම්බන්ධයෙනු යි.
ඉන්ධන නැව් දෙකක මුදලින් දියුණු කළ හැකි අපේ පොදු ප්‍රවාහනය ඉන්ධන නැව් දෙකක් ආනයනය කරන්නට වැය වන මුදල හා සමාන මුදලකින් බස් සේවාව දියුණු රටක මට්ටමට ගෙන එන්නට පුළුවන් බව මහාචාර්ය අමල් කුමාරගේ කියයි.
car-pooling: ඉන්ධන අර්බුදයට ප්‍රායෝගික විසඳුමක්! ගමන් බිමන්වල දී මෝටර් රථ බෙදා ගැනීම හෙවත් Carpooling යනු මෝටර් රථයක සම්පූර්ණ ආසන ධාරිතාව භාවිත කිරීමට පවතින හොඳ ම ක්‍රමයක්.
අප්‍රේල් මස මුළු දෙන අරාබි – අමෙරිකානු උරුම සැමරුම මෙම ලිපිය අමෙරිකා එක්සත් ජනපදයේ ජීවත් වන අරාබි සම්භවයක් සහිත ජනතාව සඳහා වෙන් වූ අරාබි – අමෙරිකා උරුම සැමරුම් උත්සවය පිළිබඳව යි.
අපරාධ විසඳන ඇඟිලි සලකුණු ක්‍රමයේ උපත අමෙරිකාවේ ලීවන්වර්ත් බන්ධනාගාරය වෙත 1903 මැයි 1 වැනිදා විල් වෙස්ට් නම් පුද්ගලයා රැගෙන එනවා. ඔහුගේ හැඩරුවට 100%ක් සමාන පුද්ගලයකු ඊට වසර 2කට පෙර එහි රඳවා සිටි බව බන්ධනාගාර නිලධාරියකු තහවුරු කරනවා. ඉන් පසු ව සිදුවුණේ කුමක් ද?
යුදබිමට ම තැනූ Meals Ready to Eat ආහාර පළමු ලෝක සංග්‍රාමයේ සිට වියට්නාම යුද්ධයේ අවසානය දක්වා ම ආහාර ඇසුරුම්වල සැහැල්ලු බව, පිළියෙළ කිරීම සහ පරිරක්ෂණ ක්‍රම පිළිබඳ අධ්‍යයන පැවැත්වුණා. MRE හෙවත්, “Meals, Ready to Eat” තාක්ෂණය බිහි වුණේ එහි ප්‍රතිඵලයක් වශයෙන්.