car-pooling: ඉන්ධන අර්බුදයට ප්‍රායෝගික විසඳුමක්! Milan Perera ස්ටාර්ට් අප් අප්‍රේල් 27, 2022 video ගමන් බිමන්වල දී මෝටර් රථ බෙදා ගැනීම හෙවත් Carpooling යනු මෝටර් රථයක සම්පූර්ණ ආසන ධාරිතාව භාවිත කිරීමට පවතින හොඳ ම ක්‍රමයක්.