පොළොන්නරුවේ කන්දේගම ගම්මානයේ අමුතු හැඩයකින් යුත් කන්දක් පිහිටා තිබෙනවා. එම කඳු මුදුනේ සුවිශේෂී හැඩය නිසා, පිටසක්වළ ජීවීන් එහි පැමිණෙන බවට විශ්වාසයක් පවතිනවා.
Nadun Liyanagedara