ඌව පළාත සරසන දිය කොමළිය Nadun Liyanagedara චාරිකා ජූලි 17, 2020 video මධ්‍යම කඳුකරයට සුන්දරත්වයක් ගෙන එන දිය ඇලි අතුරින් දියළුම ඉතාම මනස්කාන්ත යි. ඉතින් අපි දියළුම බලන්න යමු ද?