කතෝලික බැතිමතුන්ගේ පුද බිම – මඩු පල්ලිය

මන්නාරම් දිස්ත්‍රික්කයේ පිහිටා තිබෙන මඩු පල්ලිය මෙරට කතෝලික බැතිමතුන්ගේ සුවිශේෂී පුද බිමක්. එහි ඉතිහාසය ගැන තොරතුරු බිඳක් මෙම කෙටි වීඩියෝවෙන් ඔබ වෙත ගෙන එනවා.

Related Articles