සුන්දර නයගරා ඇල්ලේ චමත්කාරය Nadun Liyanagedara චාරිකා මැයි 17, 2021 video නයගරා ඇල්ල කියන්නේ ලෝකයේ පළලම දිය ඇල්ල. මේ ඇල්ල පිහිටන්නේ එක්සත් ජනපදය සහ කැනඩාව අතර යි.