වියට්නාමයේ සුන්දර සංචාරක ඉසව් 5ක් නරඹමු

ගිනිකොනදිග ආසියාවට අයත් රටක් වන වියට්නාමය ආශ්‍රිත ව සුන්දර ස්ථාන රැසක් පිහිටා තිබෙනවා. ඒ අතුරින් ස්ථාන 5ක් පිළිබඳව තොරතුරුයි මේ.

article

ස්විට්සර්ලන්තයේ සුන්දර සංචාරක ඉසව් 5ක්

 මධ්‍යම යුරෝපයට අයත් රටක් වන ස්විට්සර්ලන්තය ආශ්‍රිත ව සුන්දර ස්ථාන රැසක් පිහිටා තිබෙනවා. ඒ අතුරින් ස්ථාන 5ක් පිළිබඳව තොරතුරු මෙම ලිපියෙන් ඔබ වෙත ගෙන එනවා.

article

හොරවැල් සුවඳ තිබෙන ලෝකේ එකම තැන‍ට ගමනක්

වතුරාන වගුරු වනාන්තර කියන්නේ තෙත් බිමකට සමාන පරිසර කලාපයක්. අප රටේ තෙත්බිම් බහුල ව පැවතියත් වගුරු වනාන්තර නම් ඉතිරි ව තිබෙන්නේ එකක් පමණයි.

article

සුපිරිසුදු ජලය පිරි මොන්ටානා ෆ්ලැට්හෙඩ් විල

අමෙරිකා එක්සත් ජනපදයේ මොන්ටානා ප්‍රාන්තයේ පිහිටා තිබෙන ‘ෆ්ලැට්හෙඩ්’ විල අතිශය පිරිසුදු ජල මූලාශ්‍රයකි. අමෙරිකා එක්සත් ජනපදයේ තිබෙන විශාලත ම ස්වාභාවික මිරිදිය පිරි විල්වලින් එකක් ලෙස සැලකෙන එහි ජලය, පතුල විනිවිද පෙනෙන තරම් පැහැදිලි වීම බොහෝ දෙනා විස්මයට පත් කරන කරුණකි.

article

බ්‍රසීලයේ සුන්දර ස්ථාන 5ක් පිළිබඳ සිත් ගත් තොරතුරු

දකුණු අමෙරිකාවේ විශාලත ම රාජ්‍යය වන බ්‍රසීලය ආශ්‍රිත ව වඩාත් ආකර්ෂණීය සංචාරක ඉසව් රැසක් දක්නට ලැබෙනවා. ඒවා අතුරින් සංචාරක ඉසව් 5ක් පිළිබඳ තොරතුරුයි මේ.

article

ශ්‍රී ලංකාවේ නිවුන් සොහොයුරා: කෙනාවා දූපත

බැලූ බැල්මට ශ්‍රී ලංකාවට බොහෝ සෙයින් සමාන ඉන්දුනීසියානු දූපත් සමූහයට අයත් සුන්දරත්වයෙන් පිරි දූපතක් වන ‘කෙනාවා දූපත’ පිළිබඳව යි මෙම ලිපිය.

article

ගල්කිස්ස-කන්කසන්තුරය යා කරන සුපිරි දුම්රිය

සුඛෝපභෝගී නගරාන්තර දුම්රියක් ගල්කිස්ස – කන්කසන්තුරය අතර ධාවනයට පසුගිය ජනවාරි 9 වැනිදා එක් වුණා. මෙම කෙටි වීඩියෝව ඒ පිළිබඳව යි.

video

End of Articles

No More Articles to Load