Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website. The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

නෙදර්ලන්තයේ ප්‍රසිද්ධ සංචාරක ඉසව් 5ක තොරතුරු

වයඹදිග යුරෝපයට අයත් රටක් වන නෙදර්ලන්තය ආශ්‍රිතව සුන්දර ස්ථාන රැසක් පිහිටා තිබෙනවා. ඒ අතුරින් ස්ථාන 5ක් පිළිබඳ තොරතුරු මෙම ලිපියෙන් ඔබ වෙත ගෙන එනවා

article

මොනරාගල පුංචි නුවරඑළියට චාරිකාවක්

මොනරාගල මරගල කන්දත්, රිටිගල කන්ද මෙන් අපූරු දේශගුණ ලක්ෂණ සහිත කඳුකරයක්. පහළ දැඩි වියළි දේශගුණයක් පැවතිය ද කඳු මුදුනේ දැකගත හැක්කේ නුවරඑළියට සමාන සිසිල් දේශගුණයක් සහ එම පරිසරයට ගැළපෙන ශාක විශේෂ යි.

article

සෆාරි සංචාරවල දී නරඹන්නන් මුහුණ දුන් අනතුරු 5ක්

වනෝද්‍යාන නැරඹීමට යන බොහෝ සංචාරකයන් සෆාරි චාරිකාවල නිරත වෙනවා. එවැනි සෆාරි චාරිකාවලට සහභාහි වන සමහර උදවිය විවිධ අනතුරුවලට මුහුණ දෙනවා. මේ එවැනි අනතුරු 5ක්.

article

‘ සුරතලී’: දිය ඇල්ලකට නම දුන් සිංහල චිත්‍රපටය

සිනමා හෝ ටෙලි නාට්‍ය නිර්මාණයකට ඇල්ලක, ගංගාවක නැත්නම් කඳු වැටියක නමක් යෙදීම අසාමාන්‍ය නොවේ. එහෙත් කලා නිර්මාණයකට භාවිත කළ නමක් සොබාදහමේ නිමැයුමකට භාවිත කිරීම නම් අතිශයින් ම දුර්ලභ සිදුවීමකි.

article

යුරෝපයට ඉහළින් වැජඹෙන සුන්දර කඳුවැටිය

මීට වසර මිලියන ගණනකට පෙර යුරේසියානු සහ අප්‍රිකානු භූ තැටි ගැටී නිර්මාණය වුණු ඇල්ප්ස් කඳුවැටිය ගැන මෙම විස්තර ඔබ කලින් අසා තිබුණාද? මෙම වීඩියෝව ඒ ගැන යි.

video

යුරෝපයේ සුඛෝපභෝගි දුම්රිය සේවය: ඔරියන්ට් එක්ස්ප්‍රස්

ජෝර්ජස් නැගල්මාකර්ස් නම් බෙල්ජියන් ඉංජිනේරුවාගේ සංකල්පයකට අනුව සුඛෝපභෝගි දුම්රිය සේවයක් යුරෝපයේ 1883 වසරේ දී ආරම්භ වුණා. එහි ඉතිහාසය පිළිබඳ ව වැඩි යමක් මෙම ලිපියෙන් දැන ගන්නට පුළුවන්.

article

අයිස්ලන්තයේ මනස්කාන්ත සංචාරක ගමනාන්ත 5ක්

උතුරු යුරෝපයට අයත් රටක් වන අයිස්ලන්තය ආශ්‍රිතව සුන්දර ස්ථාන රැසක් පිහිටා තිබෙනවා. ඒ අතුරින් ස්ථාන 5ක් පිළිබඳ තොරතුරුයි මේ.

article

සේවකයන්ට අවශ්‍ය දේ පිළිගන්වන ඇණවුම් වරද්දන අවන්හල

තමන් ඇණවුම් කරන දේ වෙනුවට වෙනත් දෙයක් ලැබෙන බව දැන දැන ම අවන්හලකට යාම කොතරම් අමුතු සිදුවීමක් ද? එවැනි අවන්හලක් ජපානයේ ටෝකියෝ නගරයේ පිහිටා තිබෙනවා.

article

End of Articles

No More Articles to Load