2022 වසරේ ලොව දුර්වලත ම මුදල් ඒකක 5ක් මේ ලිපිය අමෙරිකානු ඩොලරයට සාපේක්ෂ ව අඩුම අගය 2022 වසරේ දී වාර්තා කරගෙන තිබෙන මුදල් ඒකක පහක් පිළිබඳව යි.
ඉන්දියාව ගිනි තබන මෝදි රජයේ “අග්නිපත්” ඉන්දීය හමුදාවට නවක සාමාජිකයන් බඳවා ගැනීමේ “අග්නිපත්” ක්‍රමවේදය නිසා විපක්ෂ දේශපාලන ප්‍රවාහ සහ සාමාන්‍ය ජනයා නොසන්සුන් වී සිටිනවා.
ගිනි අවි භාවිතයේ නිදහස පාරා වළල්ලක් වූ අමෙරිකානුවෝ යුවැල්ඩි සිදුවීමෙන් පසු එක්සත් ජනපද පුරවැසියන්ගේ ගිනි අවි ළඟ තබා ගැනීමේ අයිතිය නැවතත් විවාදයට සහ ආන්දෝලනයට භාජනය වෙමින් තිබෙනවා.
කොවිඩ්-19 වසංගතයට පසු Monkeypox පැතිරෙයි ද? මේ වනවිට යුරෝපයේ රටවල් කිහිපයක හිස ඔසවමින් පවතින නවත ම රෝගී තත්ත්වයක් වන “Monkeypox” ගැන ලෝකයේ අවධානය යොමු වෙමින් තිබෙනවා.
වරප්‍රසාද අහිමි ස්වීඩනයේ මහජන නියෝජිතයෝ ස්වීඩනයේ දේශපාලනයට සම්බන්ධ වූ පුද්ගලයන්ට වරප්‍රසාද හෝ සුඛෝපභෝගී ජීවිතයකට මං විවර කරන කිසිදු සාධකයකට ඉඩක් ලබා දෙන්නේ නැහැ.
පිලිපීන ඒකාධිපති පවුලක දේශපාලන පුනරාගමනය පිලිපීන ජනපතිවරණයෙන් හිටපු ජනාධිපතිවරයකු වූ ෆර්ඩිනන්ඩ් මාර්කෝස් ගේ පුත් කණිෂ්ඨ ෆර්ඩිනන්ඩ් මාර්කොස් නොහොත් බොන්බොන් මාර්කෝස්, එරට නව ජනාධිපතිවරයා ලෙස තේරී පත්වුණා.
භාෂණයේ නිදහස පතා රුසියාව අතහරින රුසියානුවෝ රුසියාවේ ඇතැම් පුරවැසියන් රුසියාව හැර යෑමේ තත්ත්වයක් උද්ගත ව ඇත්තේ ඇයි? මේ ලිපිය දිග හැරෙන්නේ ඒ ගැටලුවට පිළිතුරු වෙනුවෙන්.
වෙනිසුවෙලාව: අසමත් රාජ්‍යයකින් ඇසෙන බිඳුණු ජීවිත කතා වෙනිසුවෙලාවේ සිදු වන්නේ කුමක් ද යන්න විස්තර කිරීමට බොහෝ කරුණු තිබෙනවා. වෙනිසුවෙලාවේ ආර්ථික අර්බුදය එතරම් ම දරුණු යි.
දූෂිත ජනාධිපතිවරයෙක් බලයෙන් පහ කළ කිර්ගිස්තාන ජන අරගලය කිර්ගිස්තානයේ ජනාධිපති ධූරය 1990-2005 කාලය තුළ දැරූ අස්කාර් අකායෙව්ගේ දූෂිත පාලනයට එරෙහි ව නැගී සිටි ජනතාව විප්ලවයක් මඟින් ඔහු බලයෙන් පහ කළා. 2005 දී සිදු වුණු එය ටියුලිප් විප්ලවය නමින් ප්‍රසිද්ධියට පත් වුණා.
පැසිෆික් කලාපයේ සාමය කොනිත්තන සොලමන් දූපතේ චීන ගිවිසුම සොලමන් දූපත් රාජ්‍යය සහ චීනය අතර නොබෝදා ඇති කර ගත් ආරක්ෂක ගිවිසුම හේතුවෙන් පැසිෆික් සාගර කලාපයේ දේශපාලනය උණුසුම් වෙමින් තිබෙනවා.
රුසියාවේ ඊළඟ ඉලක්කය ස්වීඩනය සහ ෆින්ලන්තය ද? රුසියාවෙන් එල්ල විය හැකි අනාගත අවදානමක් ගැන බොහෝ යුරෝපීය රටවල් දැන් සැලකිලිමත් වෙනවා. ඊට ආසන්නත ම සිදුවීම අසන්නට ලැබුණේ ස්වීඩනය සහ ෆින්ලන්තයෙන්.
විශ්වාසභංගය නිසා අවුලෙන් අවුලට යන ඉම්රාන් ඛාන්ගේ පාලනය පාකිස්තාන අගමැති ඉම්රාන් ඛාන්, ඔහුගේ දේශපාලන දිවියේ විශාලත ම අභියෝගයට මේ වනවිට මුහුණ දෙමින් සිටිනවා.