නිතර කතාබහට ලක් වන සපුගස්කන්ද තෙල් පිරිපහදුව

මෙරට ඉන්ධන අවශ්‍යතාවට ද සැලකිය යුතු දායකත්වයක් දක්වන සපුගස්කන්ද තෙල් පිරිපහදුව සහ එහි පිරිපහදු කටයුතු අඛණ්ඩ ව පවත්වාගෙන යාමේ වැදගත්කම පිළිබඳ ව මෙම ලිපියෙන් විමසා බලමු.

article

රටේ සහල් හිඟයට ආසියා කලාපයෙන් ලද හැකි පිළියම්

වසර දහස් ගණනක සිට කිසිදු ගැටලුවකින් තොරව බත් ආහාරයට ගත් ලාංකිකයන්ට අද වන විට බත් කන්න තිබුණු අවස්ථාවත් අහිමිවී ගොස් තිබෙනවා. ඒ වෙළෙඳපොළේ  විශාල සහල් හිඟයක් නිර්මාණය වී තිබීම නිසා යි.

article

විද්‍යාත්මක පර්යේෂණයක වින්දිතයන් වූ තුන් නිවුන් සොහොයුරෝ

තුන් නිවුන් සොහොයුරන්ගේ අහඹු හමුවීම ආරම්භයේ දී ජනතාව අතර බොහොම ජනප්‍රිය වුණා. ඔවුන් රූපවාහිනි වැඩසටහන්වලට සම්බන්ධ වෙමින් සමාන ගතිගුණ ඇති පුද්ගලයන් ලෙස ජනතාව අතර පෙනී සිටියා.

article

ශ්‍රී ලංකා ආර්ථිකය කෙටි කලකින් අවපාතයකට ගමන් කළේ කෙසේද?

සිතනවාට වඩා අප මුහුණ දෙන දරුණු ආර්ථික කඩා වැටීම නිදහසින් පසු ශ්‍රී ලංකාව මුහුණ දෙන දරුණුත ම ආර්ථික බිඳ වැටීම ලෙස ජාත්‍යන්තර මාධ්‍ය හඳුන්වා දී තිබෙනවා.

article

හොල්මන් අවතාර නිසා ප්‍රසිද්ධියට පත්වුණු හෝටල් 2ක්

හොල්මන් අවතාර සැරිසරන බවට විශ්වාසය පවතින හෝටල් ලෝකයේ බොහෝ රටවල්වල පිහිටා තිබෙනවා. ඒ අතුරින් වඩාත් ප්‍රසිද්ධ හෝටල් 2ක සිදුවුණු අද්භූත සිදුවීම් පෙළක් පිළිබඳයි මෙම ලිපිය.

article

නසා ගන්නට තැත් කළ ජීවිතයක් වෙනස් කළ මිනිත්තු 90ක්

සියදිවි නසා ගැනීමට තැත් කළ පුද්ගලයන් 200 කට අධික ගණනක් සමඟ කටයුතු කිරීමට කෙවින් බ්‍රිග්ස්ට හැකි වී තිබෙනවා. බර්තියා යනු ඔහුගේ කතාවෙන් ශක්තිමත් වී ජීවිතය ගැන ආපසු සිතූ තවත් එක තැනැත්තෙක්.

article

තායිවාන නාවුක පුහුණුවේ සුවිශේෂී අත්දැකීම: දෙව් ලොව යන මඟ

තායිවානයේ නාවුක හමුදාවට අයත් උසස්, උභයචර, ඔත්තු බැලීමේ හා ක්‍රියාන්විතයේ යෙදීමේ හමුදාව හෙවත් ඒ.ආර්.පී බළකායට අනුයුක්ත වීම එතරම් පහසු එකක් නොවේ.

article

බෙත්ලෙම් රාජකීය රෝහලේ ඇසූවන් ඇස් උඩ ඉන්දන කතාව

අතීත මානසික රෝහල් සමහරක් තුළ සත්‍ය ලෙසම සිදුවූ සමහර සිදුවීම්, පියවි සිහියෙන් කල් ගෙවන බොහෝ දෙනාට විශ්වාස කළ නොහැකි තරමේ කනගාටුදායක වූ කටුක වූත් සිදුවීම් වෙනවා. ලොව පැරණිත ම මානසික රෝහලක් වන බෙත්ලෙම් රාජකීය රෝහලේ කතාවත් එවැනි සිදුවීම් ගොන්නක් සහිත එකක්.

article

End of Articles

No More Articles to Load