අතීත මානසික රෝහල් සමහරක් තුළ සත්‍ය ලෙසම සිදුවූ සමහර සිදුවීම්, පියවි සිහියෙන් කල් ගෙවන බොහෝ දෙනාට විශ්වාස කළ නොහැකි තරමේ කනගාටුදායක වූ කටුක වූත් සිදුවීම් වෙනවා. ලොව පැරණිත ම මානසික රෝහලක් වන බෙත්ලෙම් රාජකීය රෝහලේ කතාවත් එවැනි සිදුවීම් ගොන්නක් සහිත එකක්.