සෙලීන්… අපි ඔබට ආදරෙයි! සෙලීන් ඩියෝන් ගේ නවත ම සමාජ මාධ්‍ය පෝස්ටුව නිසා, ඇගේ රසිකයන් කම්පාවට පත්ව ඇත්තේ ඇයි?
ජනතාව එකතු ව පලවා හැරි ඒකාධිපතියා: සීසෙස්කු රුමේනියානු ඒකාධිපති නිකොලායි සීසෙස්කු 1989 වසරේ අග භාගයේ දී බලයෙන් පහ කරන්නට එරට ජනතාව එකා වන් ව එක්කාසු වුණා.
ඇන්ඩෘ සයිමන්ඩ්ස්ගේ ක්‍රිකට් දිවියේ අමතක නොවන ඉනිම් 6ක් 2003 සහ 2007 එක්දින ක්‍රිකට් ලෝක කුසලාන ජයග්‍රහණය කළ ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ ප්‍රබල සාමාජිකයෙක් වුණු ඇන්ඩෘ සයිමන්ඩ්ස් පසුගිය දිනක සිය ජීවන ඉනිම නිමා කළා. ඔහු සිය ක්‍රිකට් දිවියේ දී ක්‍රීඩා කළ අමතක නොවන ඉනිම් 6ක් පිළිබඳ මතකයයි මේ.
මුහුදු කොල්ලකරුවන් අතර රැජන: වෙස් වලා ගත් ඈන් බොනී 8 වන සියවස මුල් භාගයේ කැරිබියන් දූපත් ආශ්‍රිත ව භීෂණය පැතිර වූ මුහුදු කොල්ල කල්ලියක ඈන් බොනී නම් මුහුදු කොල්ලකාරියක් සිටියා. ඇයගේ ත්‍රාසජනක ජීවිත කතාවයි මේ.
ඩේවිඩ් පාකර් රේ: සෙල්ලම් බඩු පෙට්ටියේ ඝාතකයා ඩේවිඩ් පාකර් රේ හැඳින්වෙන්නේ අමෙරිකා එක්සත් ජනපදයේ මෑතක දී පහළ වූ දරුණුත ම දාම ඝාතකයකු ලෙසයි. පිටතට ශබ්ද ගමන් නොකරන ලෙස තනා තිබූ ඔහුගේ සෙල්ලම් බඩු ට්‍රේලරය තුළදී මරු වසඟයට ගිය ගණන අවම වශයෙන් 50 ක්වත් වන බව අමෙරිකානු පොලිසියේ මතය යි.
පුද්ගලික ආරක්ෂකයන් දුටු මයිකල් ජැක්සන්ගේ දිවියේ අවසාන භාගය මයිකල් ජැක්සන් සිය රසිකයන්ට විශාල සාධාරණයක් ඉටු කළ බව අවිවාදිත යි. රසිකයන්ගෙන් ඔහුට පෙරළා සාධාරණයක් ලැබුණා ද යන්න වග නම් අදටත් ප්‍රශ්නයක්.
පළඳනාවෙන් සිතැඟි කියූ රාජ්‍ය ලේකම්වරිය: ඕල්බ්රයිට් මේ කතාව අමෙරිකාවේ රාජ්‍ය ලේකම් ධූරයට පත්වූ ප්‍රථම කාන්තාව වූ මැඩලීන් ඕල්බ්රයිට් පිළිබඳව යි.
හෙන්රි ඒවරි නම් මුහුදු කොල්ලකරුවාගේ කතාව 1690 දශකයේ අත්ලාන්තික් සහ ඉන්දියානු සාගර කලාප ආශ්‍රිත ව මහා භීෂණයක් නිර්මාණය කළ හෙන්රි ඒවරි නම් මුහුදු කොල්ලකරුවා පිළිබඳ තොරතුරුයි මේ.
ඊලෝන් මස්ක්: 2021 වසරේ මිනිසා ලෝකයේ දැනට සිටින ධනවත් ම මිනිසා බවට පත් වූ ඊලෝන් මස්ක්, 2021 වසරේ මිනිසා ලෙස Time සඟරාව පසුගිය දා නම් කළා.