ඇන්ඩෘ සයිමන්ඩ්ස්ගේ ක්‍රිකට් දිවියේ අමතක නොවන ඉනිම් 6ක්

2003 සහ 2007 එක්දින ක්‍රිකට් ලෝක කුසලාන ජයග්‍රහණය කළ ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ ප්‍රබල සාමාජිකයෙක් වුණු ඇන්ඩෘ සයිමන්ඩ්ස් පසුගිය දිනක සිය ජීවන ඉනිම නිමා කළා. ඔහු සිය ක්‍රිකට් දිවියේ දී ක්‍රීඩා කළ අමතක නොවන ඉනිම් 6ක් පිළිබඳ මතකයයි මේ. 

article

මුහුදු කොල්ලකරුවන් අතර රැජන: වෙස් වලා ගත් ඈන් බොනී

8 වන සියවස මුල් භාගයේ කැරිබියන් දූපත් ආශ්‍රිත ව භීෂණය පැතිර වූ මුහුදු කොල්ල කල්ලියක ඈන් බොනී නම් මුහුදු කොල්ලකාරියක් සිටියා. ඇයගේ ත්‍රාසජනක ජීවිත කතාවයි මේ.

article

ඩේවිඩ් පාකර් රේ: සෙල්ලම් බඩු පෙට්ටියේ ඝාතකයා

ඩේවිඩ් පාකර් රේ හැඳින්වෙන්නේ අමෙරිකා එක්සත් ජනපදයේ මෑතක දී පහළ වූ දරුණුත ම දාම ඝාතකයකු ලෙසයි. පිටතට ශබ්ද ගමන් නොකරන ලෙස තනා තිබූ ඔහුගේ සෙල්ලම් බඩු ට්‍රේලරය තුළදී මරු වසඟයට ගිය ගණන අවම වශයෙන් 50 ක්වත් වන බව අමෙරිකානු පොලිසියේ මතය යි.

article

පුද්ගලික ආරක්ෂකයන් දුටු මයිකල් ජැක්සන්ගේ දිවියේ අවසාන භාගය

මයිකල් ජැක්සන් සිය රසිකයන්ට විශාල සාධාරණයක් ඉටු කළ බව අවිවාදිත යි. රසිකයන්ගෙන් ඔහුට පෙරළා සාධාරණයක් ලැබුණා ද යන්න වග නම් අදටත් ප්‍රශ්නයක්.

article

හෙන්රි ඒවරි නම් මුහුදු කොල්ලකරුවාගේ කතාව

1690 දශකයේ අත්ලාන්තික් සහ ඉන්දියානු සාගර කලාප ආශ්‍රිත ව මහා භීෂණයක් නිර්මාණය කළ හෙන්රි ඒවරි නම් මුහුදු කොල්ලකරුවා පිළිබඳ තොරතුරුයි මේ.

article

End of Articles

No More Articles to Load