ශ්‍රී ලංකාවට අත්‍යවශ්‍ය දූෂණ විරෝධී ප්‍රතිසංස්කරණ 15ක්
ශ්‍රී ලංකාවට පවතින අර්බුදයෙන් මිදී සැබෑ වෙනසකට අවතීර්ණ වීමට අවශ්‍ය කරන කඩිනම් සහ මාධ්‍යකාලීන ප්‍රධාන දූෂණ විරෝධී ප්‍රතිසංස්කරණ ඇතුළත් නිර්දේශ මාලාවක් ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා ආයතනය ඉදිරිපත් කර ඇත.