වනසතුන්ගෙන් බෝගවලට සිදුවන හානිය වසරකට රුපියල් බිලියන 54ක් මෙරට වනසතුන්ගෙන් බෝගවලට සිදුවන වගා හානිය වසරකට රුපියල් බිලියන 54ක් බව කෘෂිකර්ම අමාත්‍යාංශය
රටේ මුදල් නාස්ති කළ සංස්කෘතික අරමුදලේ අසංස්කෘතික වැඩ පසුගිය කාලේ සංස්කෘතික අරමුදලේ බලධාරින් සහ දේශපාලනඥයන් රජයේ මුදල් නාස්ති කළ ආකාරය ගැන හෙළිදරව් වුණා.
රැජන ගේ අභාවයෙන් පසු සිදු වන දින 10 වැඩසටහනේ පෙළගැස්ම මහා බ්‍රිතාන්‍යයේ රැජන හෝ රජු මියගිය පසු, ඔහු හෝ ඇය ගේ අවසන් කටයුතු සිදු වන අභාවයට පත්ව දස වැනි දින වන තුරු ගත වන සෑම දිනයක ම යම් විශේෂිත ක්‍රියාවලීන් කිහිපයක් සිදු වනවා.
නොවිසඳුණු අතුරුදහන්වීම්- 6: ගුවන් ගමනකදී අතුරුදහන් වූ වැලන්ටික් පියාසැරියක යෙදුණු ෆෙඩ්රික් වැලන්ටික් ගේ හදිසි අතුරුදහන් වීමත්, ඇමී ලින් බ්රැඩ්ලිගේ සිද්ධිය මෙන් ම බොහෝ දෙනාගේ කතාබහට ලක් වූ එකක් වුණා.
ලෝක බැංකුව සහ ශ්‍රී ලංකාව අතර වසර 68 ක සබඳතාව වසර 68ක දී ලෝක බැංකුව ශ්‍රී ලංකාවේ ව්‍යාපෘති 204ක් සඳහා මූල්‍යාධාර ලබා දී ඇති අතර, ඉන් ව්‍යාපෘති 156ක් සම්පූර්ණ කර ඇති අතර දැනට 6ක් ක්‍රියාත්මක වෙමින් පවතී.
ගෙවුණු සතියේ මෙරට විශේෂ සිදුවීම් පිළිබඳ පසුවිපරමක් පසුගිය සතිය තුළ වැඩි වශයෙන් කතාබහට ලක් වූ රටේ දේශපාලන, ආර්ථික සහ සමාජ ක්ෂේත්රයන්හි සිදුවීම් කිහිපයක් පිලිබඳ තොරතුරුයි මේ.
ජනපති රනිල් පාර්ලිමේන්තුව අමතමින් පැවසුවේ මොනවා ද? මේ නව වැනි පාර්ලිමේන්තුවේ තෙවන සැසිවාරය විවෘත කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ සිදු කළ ප්‍රනාශයේ සාරාංශය යි.
ගාලු මුවදොර ප්‍රහාරය ගැන ජාත්‍යන්තරය දුටු අන්දම මේ, ගාලු මුවදොර අරගලයට එල්ල කළ ප්‍රහාරය ගැන ජාත්‍යන්තර ජනමාධ්‍ය හා සංවිධාන මෙන් ම තානාපති අංශ දැක් වූ අදහස් ගැන සොයා බැලීමක්.
කුමක්ද මේ කරළියට ආ අන්තර්කාලීන ආණ්ඩුව? මේ වන විට සාකච්ඡා සිදුවෙමින් පවතින අන්තර්කාලීන ආණ්ඩුවක් පිහිටුවීම පිළිබඳ කරුණු කිහිපයක් මෙම ලිපියෙන් සාකච්ඡා කරමු.
ලොව ම කතා කළ අරගලයේ අමුතු විරෝධතා ගෝටාගෝගම අරගලය සාර්ථක වීමේ කතාව පිටුපස ක්‍රියාත්මක වූ විවිධ විරෝධතා රාශියක් ද අපට දකින්නට ලැබුණා.
අයි.එම්.එෆ්. කාර්යභාරය සහ ශ්‍රී ලංකාවේ ඉදිරි ගමන අප බොහෝ දෙනෙක් මේ අයි.එම්. එෆ් යන නාමය අසා ඇති මුත්, එය කුමක් අරබයා ඇති කරගන්නා ලද්දක්ද? යන්න පිළිබඳව එතරම් දැනුම්වත් නැහැ.
රටේ වනපෙත් වනසන අපේ දේශපාලන බලවත්තු මොණරාගල කැබලිත්ත වනාන්තරය සහ කෝට්ටේ අභය භූමිය බලපෑම් නිසා මෑතක දී වැනසෙන තැන් දෙකක්. මේ විනාශය කුමක්දැයි සොයා බලන්න අපි හිතුවා.