ඉන්දු භූමියේදී ටෙස්ට් ශතක ලැබූ ශ්‍රී ලාංකික ක්‍රීඩකයෝ! මෙම ලිපියෙන් අවධානය යොමු කරන්නේ ඉන්දු භූමියේදී ශතක රැස්කළ ශ්‍රී ලාංකික ක්‍රීඩකයන් සම්බන්ධයෙනුයි.
ශ්‍රී ලංකාව ඉන්දීය භූමියේ දී ටෙස්ට් පිටියේ දැක් වූ දස්කම් ලෝක ටෙස්ට් ක්‍රිකට් ශූරතාව වෙනුවෙන් පැවැත්වෙන ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය හෙට (මාර්තු 4 වැනිදා) ඉන්දියාවේ මොහාලි හී දි ආරම්භ වීමට නියමිත යි. මෙම ලිපියෙන් ශ්‍රී ලංකාව ක්‍රීඩා කළ ටෙස්ට් තරග ද්විත්වයක් පිළිබඳ ව විස්තර වනවා.
ලෝක ක්‍රිකට් පිටියේ ගෙවුණු කාර්යබහුල සතියක නිමාව ඕස්ට්‍රේලියාව, ඉන්දියාව සහ නවසීලන්තය යන රටවල් ආශ්‍රිත ව ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලි ගෙවුණු සතියේ දී පැවැත්වුණා. එම තරගාවලි පිළිබඳ වැඩිදුර තොරතුරු ද සමඟින් ගෙවුණු සතියේ කෙළිබිමෙන් ඇසුණු පුවත් මෙම ලිපියෙන් ඔබ වෙත ගෙන එනවා.
IPL තරග වරම් මෙවර ලද ශ්‍රී ලංකා ක්‍රිකට් තරු 5ක් ගෙවුණු සතියේ දී පැවති IPL ක්‍රීඩක වෙන්දේසියේ දී ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් 5 දෙනෙකු අලෙවි වුණා. ඒ පිළිබඳ වැඩිදුර තොරතුරු ද සමඟින් ගෙවුණු සතියේ කෙළිබිමෙන් ඇසුණු පුවත් මෙම ලිපියෙන් ඔබ වෙත ගෙන එනවා.
ශ්‍රී ලංකාව කැංගරු බිමේ දී ලබාගත් 20/20 ජයග්‍රහණ එදා මෙදාතුර ඕස්ට්‍රේලියානු බිමේ දී ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර 20/20 තරග 9ක් පවත්වා තිබෙනවා. ඒ අතුරින් තරග 5ක ජයග්‍රහණය ශ්‍රී ලංකාවට හිමිවුණා. මෙම ලිපියෙන් එම ජයග්‍රහණ පිළිබඳ මතකය යළි අවදි කරනවා.
ශ්‍රී ලංකා ක්‍රිකට් වාර්තාවක් බිඳ දැමූ දුනිත් වෙල්ලාලගේ 2022 යොවුන් ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය යටතේ පැවති ශ්‍රී ලංකා-ඇෆ්ගනිස්ථාන තරගයේ දී ශ්‍රී ලංකා නායක දුනිත් වෙල්ලාලගේ ශ්‍රී ලංකා යොවුන් ක්‍රිකට් ලෝක කුසලාන වාර්තාවක් අලුත් කළා.ඔහු ශ්‍රී ලංකා ක්‍රිකට් වාර්තා පොත් අලුත් කළ මොහොතක යොවුන් ක්‍රිකට් ලෝක කුසලාන ඉතිහාසයේ ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩි ම කඩුලු ප්‍රමාණයක් බිඳ දැමූ පන්දු යවන්නන් පිළිබඳ කතා කරන්නට අප කල්පනා කළා.