පාරේ අතෑරල දාල යන දරුවන්ගේ ප්‍රශ්නෙට විසඳුම මොකක් ද? පාරේ අතෑරල දාල යන අලුත උපන් දරුවන්ගේ සිද්ධි අපි හිතනවට වඩා වැඩියෙන් ලංකවේ වාර්තා වෙනවා.
ශෝකාන්තයකින් නිම වූ සුප්‍රසිද්ධ ආදර අන්දර නවයක් ඛේදජනක අවසානයන් උරුම වූ කඳුලින් පිරි ආදර කතා නවයක තොරතුරු සාහිත්‍ය – කලා ඉතිහාසයේ මෙලෙස සඳහන් වනවා.
ශ්‍රී ලංකා ක්‍රීඩකයන් නවසීලන්ත බිමේ දැක්වූ ටෙස්ට් දස්කම් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් නවසීලන්ත බිමේ දී දැක්වූ ටෙස්ට් දස්කම් පිළිබඳවයි මෙම ලිපිය.
උල්කාපාතවලින් හමු වුණු DNA – RNA තැනුම් ඒකක ‘පෘථිවියට ජීවය පැමිණියේ අභ්‍යවකාශයෙනි’ යන මතය විශ්වාස කරන විද්වතුන් ලෝකයේ සිටිනවා. මේ අනාවරණය ඔවුන්ට නම් ඉතා වැදගත්.
සටන් කිරීමේ නිදහස පතා මවු රට හැර ගිය පළමු ඉරාන බොක්සිං ක්‍රීඩිකාව තවදුරටත් ඇයට සිය මවු රටේ විසීමට අවසරයක් නැත්තේ ඈ අත්අඩංගුවට ගැනීමට ඉරාන බලධාරින් වරෙන්තු නිකුත් කර ඇති බැවිනි.
2022 වසරේ ලොව සිදුවුණු අපූරුත ම සොයාගැනීම් මේ ලිපියෙන් අප ඔබ වෙත ගෙන එන්නේ සුවිශේෂී පුරාවිද්‍යාත්මක සොයාගැනීම් ද්විත්වයක් ගැන තොරතුරු යි.
‘හෙරොයින් වෝල්මාර්ට්’ බවට පෙරැළුණු කෙන්සිංටන් අඩු ආදායම්ලාභී පවුල් බහුල ප්‍රදේශයක් වන කෙන්සිංටන්, වර්තමානය වන විට විවිධ හේතු නිසා මත්ද්‍රව්‍ය භාවිත කරන්නන්ගේ තෝතැන්නක් බවට පත් වී ඇත.
මුහුදු පතුලෙන් ගෙන එන මිලෙන් අධික ස්වභාවික ස්පොන්ජ් කෘත්‍රිම ස්පොන්ජ් කොතරම් ප්‍රචලිත වුවත්, ස්වභාවික ස්පොන්ජ් නිපදවන කලාප තවමත් ලෝකයේ තිබෙනවා.
සිනහවෙන් දෛවයට අභියෝග කළ තරුණිය: ක්ලෙයාර් සියල්ලටමත් වඩා කාටත් පුදුමයක් වුණේ කිසිවක් ඉදිරියේ බිඳ නොවැටෙන ක්ලෙයාර්ගේ ධනාත්මක චින්තනය හා සුබවාදීත්වය කැටිවූ ආත්ම විශ්වාසය යි.
Creator Studio වෙනුවට Meta Business Suite Meta අලුතින් හඳුන්වා දෙන meta business suite හි පහසුකම් ගැන මේ වීඩියෝවෙන් විමසා බලමු.
95 වැනි ඇකඩමි සම්මාන උළෙලේ විශේෂ සිදුවීම් සහ ජයග්‍රාහකයෝ මෙවර ඇකඩමි සම්මාන උළෙලේ ආසියානු නියෝජනය කැපී පෙනෙන මට්ටමකින් වර්ධනය වී තිබීම සුවිශේෂ යි.