ත්‍රිමාණ දසුන් ගෙනෙන ගූගල් ‘immersive view’ සිතියම නවීන තාක්ෂණයේ, විශේෂයෙන් ම කෘත්‍රිම බුද්ධියේ, ප්‍රතිපලයක් ලෙස මෙම යෙදවුමට එක් වී ඇති නවත ම විශේෂාංගය ‘immersive view’, එනම් ‘ත්‍රිමාණ පිළිබිඹුව’ ලෙස හැඳින්වේ.
නිරුවත් සේයාරූ පළ කරන්නන් ගැන ‘Take It Down’ අවදියෙන්! මෙටා සමාගම මේ වන විට හඳුන්වා දී ඇති ‘Take It Down’ නම් විශේෂාංගය ගැනයි මේ ලිපිය.
Google Bard vs ChatGPT: සංග්‍රාමය ඇරඹෙයි Google සමාගම දැනට OpenAI හි ChatGPT සමඟ තරග කිරීමට conversational AI සේවාවක් වන BARD හි සංවර්ධන කටයුතු සිදු කරමින් සිටිනවා.
‘ChatGPT-4’ ක්ෂේත්‍ර ගණනාවක ඉදිරි ගමන වෙනස් කරයි ද? ‘ChatGPT’ යෙදවුම පිළිබඳ ව විශාල කතාබහක් ඇති වී ඇති පසුබිමක ඊටත් ඔබ්බට යන පහසුකම්වලින් සමන්විත ‘ChatGPT-4’ මෘදුකාංගය හඳුන්වා දීමට ‘OpenAI’ සමාගම පසුගිය දා කටයුතු කළේ ය.
Creator Studio වෙනුවට Meta Business Suite Meta අලුතින් හඳුන්වා දෙන meta business suite හි පහසුකම් ගැන මේ වීඩියෝවෙන් විමසා බලමු.
Google Maps නවත ම පහසුකම Immersive view මේ වීඩියෝව අපට මඟ පෙන්නන Google Mapsවල අලුත් ම update එක නැත්නම් Google Maps නවත ම පහසුකම Immersive view ගැන යි.
හුරුපුරුදු ෆේස්බුක් ගැන නුපුරුදු කරුණු කිහිපයක් ශ්‍රී ලාංකිකයන් අතර ද අතිශයින් ජනප්‍රිය යෙදවුමක් වන ෆේස්බුක් පිළිබඳ ව තරමක් අප්‍රසිද්ධ කරුණු කිහිපයක් මේ ලිපියෙන් සොයා බලමු.
Facebook සහ Instagram pageවලට දෙනඅලුත් ම පහසුකම: Meta Verification ඉන්ස්ටග්‍රෑම් සහ ෆේස්බුක් usersලට ‘බ්ලූ ටික් වෙර්ෆිකේෂන්’ Tag එකක් අමෙරිකානු ඩොලර් 11.99ක් ගෙවා ලබා ගත හැකි බව Meta සමාගම පසුගිය දා නිවේදනය කළා.
FB Instant Articlesවලට විකල්ප නැතිවෙයි ද? Meta සමාගම තමන් Instant Articles සඳහා සහාය දැක්වීම 2023 වසරේ අප්‍රේල් මස සිට නවත්වන බව දැනුම්දී තිබෙනවා.
මොකක්ද මේ AI හෙවත් කෘත්‍රිම බුද්ධිය මොකක්ද මේ AI හෙවත් කෘත්‍රිම බුද්ධිය. මේ වීඩියෝව බලල ම ඒ ගැන විස්තර දැනගන්න.