ට්විටර් මත විමසුමට ඉලෝන් මස්ක් හිස නමයි ද? ට්විටර් පරිශීලකයන්ගෙන් 57%ක් මස්ක් ඉල්ලා අස් විය යුතු බවත්, 43%ක ප්‍රතිශතයක් ඔහු තවදුරටත් රැඳී සිටිය යුතු බවත් ප්‍රකාශ කර තිබුණා.
අලුත් අවුරුද්දට අලුත් වුණු වට්ස්ඇප් යෙදවුමට එක් වූ නවතම විශේෂාංග 2022 දී වට්ස්ඇප් සඳහා හඳුන්වා දුන් විශේෂාංග කිහිපයක් පිළිබඳ ව මෙම ලිපියෙන් විමසා බලමු.
‘My Car – My Patrol’ තියරියෙන් ‘Twitter’ දුවවන මස්ක්ට වැඩ වරදියි ද? ජනාධිපති ධුරය දැරීමට ට්‍රම්ප් සුදුස්සකු නොවූ ආකාරයට ම ට්විටර් සමාගමේ හිමිකාරිත්වය දැරීමට මස්ක් සුදුස්සෙක් නොවන බව සමහරු පෙන්වා දෙති
මැති සබය අමතන, සිතුවම් අඳින රෝබෝවරිය: අයි-ඩා කලාවේ භූමිකාව වෙනස් කිරීමට සමත්වුණු කෘත්‍රිම බුද්ධියෙන් චිත්‍ර අදින, මුර්ති නෙළන රෝබෝවරියයි අයි- ඩා.
කියවන පොත් පසු කර දුවන අහන, බලන ඩිජිටල් පොත් හැරී පොටර් ග්රන්ථ මාලාවේ ඩිජිටල් (ශ්‍රව්‍ය) පිටපත්වලට පාඨකයන් ඇහුම්කම් දී ඇති කාලය පැය බිලියනයක් බව වාර්තා වනවා
YouTube handle සමඟ ඔබේ චැනලයට නව URL එකක් YouTube චැනල් සඳහා මෑතක පටන් @ ලකුණ සමඟ චැනල් mention කිරීමේ විශේෂාංගයක් හඳුන්වා දුන්නා.
දිනෙන් දින අලුත් වන වන ට්විටර් ගැන මස්ක්ගේ කතාබහ වඩාත් ම කතාබහට ලක් වූ ට්විටර් සමාගම හා සම්බන්ධ අලුත් සිදුවීම් කිහිපයක් ගැන විමසමු.
2022 වසරේ ලොව හොඳ ම නව නිපැයුම් 200ක් වසරේ ලොව හොඳම නව නිපැයුම් 200ක් ලැයිස්තුගත කිරීමට ටයිම් සඟරාව කටයුතු කර තිබෙනවා. ඉන් කිහිපයක් පිළිබඳවයි මේ.
අනාගත තාක්ෂණ ලෝකයේ මිනිස් ස්වරූපය පෙන්වන ‘මින්ඩි’ ක්‍රිස්තු වර්ෂ 3000 දී මිනිසකුගේ ස්වභාවය කෙසේ වේ ද යන්න පිළිබඳ විද්‍යාඥයන් පුරෝකථනය කර තිබෙනවා.
ට්විටර් වෙනුවට මැස්ටොඩෝන්! ට්විටර් වේදිකාවට බොහෝ සෙයින් සමාන විශේෂාංග සහිත මැස්ටොඩෝන් පිළිබඳ ව මේ ලිපියෙන් සොයා බලමු.
ඉලෝන් මස්ක් යටතේ ට්විටර් අනාගතය කොයිබටද? මස්ක් ට්විටර් මිල දී ගත් දින පටන් සිදු කළ වෙනස්කම් සහ ඉදිරියේ දී සිදුවීමට නියමිත වෙනස්කම් පිළිබඳව සොයා බලමු.
‘මනුෂ්‍යත්වය’ උදෙසා ට්විටර් මිල දී ගත් එලෝන් මස්ක් තමන් ට්විටර් මිල දී ගන්නේ එමඟින් මනුෂ්‍යත්වයට උපකාර කිරීමට තමන්ට හැකිවන බවට පවතින විශ්වාසය නිසා යයි මස්ක් කිය යි.