QR කේත ලෝකයට ලැබුණේ ජපානයෙන් බව ඔබ දන්නවා ද? ජපානයේ මෝටර් රථ සමාගමක් නිපැයූ QR කේත දැන් ලොව පුරා ම ප්‍රචලිත යි.
එක්සත් ජනපද ටික්ටොක් තහනම දේශපාලන වුවමනා මත කළ දෙයක් ද? රජයට අයත් මෙවලම් හරහා ටික්ටොක් යෙදවුම භාවිතය තහනම් කර ඇත්තේ හුදු දේශපාලන අවශ්‍යතා සහ ව්‍යාජ පුවත් මත පදනම් ව බව ටික්ටොක් සමාගම චෝදනා කර තිබිණි.
ට්විටර් මත විමසුමට ඉලෝන් මස්ක් හිස නමයි ද? ට්විටර් පරිශීලකයන්ගෙන් 57%ක් මස්ක් ඉල්ලා අස් විය යුතු බවත්, 43%ක ප්‍රතිශතයක් ඔහු තවදුරටත් රැඳී සිටිය යුතු බවත් ප්‍රකාශ කර තිබුණා.
අලුත් අවුරුද්දට අලුත් වුණු වට්ස්ඇප් යෙදවුමට එක් වූ නවතම විශේෂාංග 2022 දී වට්ස්ඇප් සඳහා හඳුන්වා දුන් විශේෂාංග කිහිපයක් පිළිබඳ ව මෙම ලිපියෙන් විමසා බලමු.
YouTube handle සමඟ ඔබේ චැනලයට නව URL එකක් YouTube චැනල් සඳහා මෑතක පටන් @ ලකුණ සමඟ චැනල් mention කිරීමේ විශේෂාංගයක් හඳුන්වා දුන්නා.
දිනෙන් දින අලුත් වන වන ට්විටර් ගැන මස්ක්ගේ කතාබහ වඩාත් ම කතාබහට ලක් වූ ට්විටර් සමාගම හා සම්බන්ධ අලුත් සිදුවීම් කිහිපයක් ගැන විමසමු.
ට්විටර් වෙනුවට මැස්ටොඩෝන්! ට්විටර් වේදිකාවට බොහෝ සෙයින් සමාන විශේෂාංග සහිත මැස්ටොඩෝන් පිළිබඳ ව මේ ලිපියෙන් සොයා බලමු.
ශ්‍රී ලංකාවේ ම සැකසුණු වෙබ් සහ ඇප් නිර්මාණ කිහිපයක් දේශීය මෘදුකාංග කර්මාන්තයට අත දීමේ අරමුණින් Roar සිංහල අපි දේශීය Apps නිර්මාණකරුවන්ට හඬක් ලබා දෙන්නට කල්පනා කළා.
Discord පරිගණක ක්‍රීඩාවේ අඳුරු පැතිකඩ Discord බොහෝ දෙනකුට නොමිලේ භාවිත කරන්න ලැබෙන අපුරු යෙදුමක්. හැබැයි මෙහි අඳුරු පැතිකඩ පිළිබඳ ව ඔබ දැන සිටියා ද?
ඔබේ ජංගම දුරකථනයේ මැයි මාසයේ තිබිය යුතු ම apps 5ක් අපි අපගේ ජංගම දුරකථන උපරිම විදියට හා පලදායි විදියට භාවිතා කර්න්නෙ කොහොමද කියන එක ගැන අපි අවධානය යොමු කරන්න ඕන කාලය ඇවිල්ලා.
Windows 11 Downgrade කරන්නේ මෙහෙමයි Windows 11 කියන Microsoft අලුත් ම Operating System එකට Upgrade කරන්න ඔබට චකිතයක් තියෙන්න පුළුවන්. ඒ වෙනුවෙන් Microsoft, Downgrade Feature එකක් හඳුන්වා දෙනවා.
ඔක්තෝබරයේ හොඳ ම Android Apps ඔබේ Android දුරකතනය සමඟ භාවිත කළ හැකි, වැඩ පහසු කරගන්න උදවු වන, ඔක්තෝබර් මාසයේ හොඳ ම apps ගැනයි මේ ලිපිය.