Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

WhatsApp Status සඳහා නව විශේෂාංග 5ක්

WhatsApp Status සඳහා නව විශේෂාංග 5ක් එක් කිරීමට Meta ආයතනය කටයුතු කර තිබෙනවා. WhatsApp හි නිල Blog අඩවිය ඔවුන්ගේ blog.whatsapp.com හරහා නිවේදනය කර සිටින්නේ WhatsApp Status පහසුකම සදහා නව විශේෂාංග 05ක් හදුන්වා දි ඇති බව යි.

ඒවා නම් Private Audience Selector, Voice Status, Status Reactions, Status Profile Rings for New Updates, Link Previews on Status යන පහසුකම් ය.

Related Articles