YouTube handle සමඟ ඔබේ චැනලයට නව URL එකක්

YouTube චැනල් සඳහා මෙතෙක් ඉතා දිග ඉලක්කම් සහ අකුරු සහිත URL එකක් තිබුණත්, මෑතක පටන් @ ලකුණ සමඟ චැනල් mention කිරීමේ විශේෂාංගයක් හඳුන්වා දුන්නා.

ඒ ගැන තතු සහ ඔබේ ම YouTube handle එකක් සකසා ගන්නා ආකාරයයි මේ.

Related Articles