ඔබේ ව්‍යාපාරය දියුණු කරගන්න තාක්ෂණය යොදා ගන්නේ මෙහෙමයි ඔබ ධෛර්යය මහන්සියෙන් ගොඩනගාගත් ව්‍යාපාරයේ අනාගතය පහසුවෙන්ම සැලසුම් කරන්න, ආයතනික සන්නිවේදන කටයුතු පහසු කරගන්න Microsoft නිෂ්පාදන මහත් පහසුවක් ගෙන දෙනවා.
පනස් වසක අන්තර්ජාල සන්ධිස්ථාන අන්තර්ජාලය කියන්නේ අද වෙද්දී ඔබත්, මමත් ඇතුළු ලෝකයේ විශාල පිරිසක් වෙත පහසුකම් සපයන දෙයක්. කොටින්ම කිව්වොත් අන්තර්ජාලය තුළ සැරිසැරීම අද වෙද්දී බොහෝ දෙනෙකුගේ දෛනික දින චර්යාවේ කොටසක්. මේ 2019 වසරට අන්තර්ජාලය වෙත මූලාරම්භය වැටී වසර 50ක් සපිරෙනවා. මේ කියන්න යන්නේ ගත වුණු 50 වසර තුළ දී අන්තර්ජාලය පැමිණි ගමන් මඟෙහි සන්ධිස්ථාන කිහිපයක් පිළිබඳව යි.
Programming රැකියාවක සම්මුඛ පරීක්ෂණවලට උපදෙස් සහ වෙබ් අඩවි පරිගණක ක්‍රමලේඛකයෙක් ලෙස රැකියාවකට ඉල්ලුම් කිරීමේදී ඒ වෙනුවෙන් සූදානම් වෙන ආකාරය, මුහුණ දෙන ආකාරය, සහ කේතමය ගැටළු ඇතුළු දේවල්වලට මුහුණ දෙන්නට අත්වැලක් මෙන්න.
ඊශ්‍රායලය සයිබර් තාක්ෂණයේ සුපිරි බලවතා වූ හැටි නිතරම සයිබර් ප්‍රහාරවලින් පීඩා විඳින ඊශ්‍රායලය එය තමන්ගේම වාසියට හරවාගෙන සයිබර් හැකියාවන් අතින් ලොව ප්‍රබලම රාජ්‍යයක් බවට පත් වූ හැටි සහ එයින් දැවැන්ත ආර්ථික වාසි ලබන ආකාරය ගැනයි මේ.
අනාගතයේ නිවහනකට නැතිවම බැරි ස්මාට් ස්පීකර් Iron Man චිත්‍රපටවල ටෝනි ස්ටාක්ගේ විධානවලට අනුව විවිධ දේ කරන Jarvis මතකද? මේ ඊට බොහෝ සමාන අත්දැකීමක් ඔබේ නිවසට ගෙනෙන අපූරු උපාංගයක් ගැනයි.
තෙරපුවාම විදුලිය නිපදවන පයිසොඉලෙක්ට්‍රික් (Piezoelectric) ස්ඵටික Marvel සුපිරි වීරයෙක් වන Black Pantherගේ වකන්ඩාවල වයිබ්‍රේනියම් කියන ලෝහයෙන් සෑම දේකටම බලශක්තිය උපදවා ගැනීම ප්‍රබන්ධයක් වුණාට, සත්‍ය ලෝකයේ එවන් තාක්ෂණයක් අපි වටාම තිබෙන බව ඔබ දැන සිටියා ද?
32bit සහ 64bit කියන්නේ මොනවාද? සහ ඒවායේ වෙනස මෘදුකාංගයක් download කරන්න ගියාම බොහෝ විට 32bit සහ 64bit ලෙස ලින්ක් දෙකක් දකින්න ලැබෙනවා. ඒ වගේම, වින්ඩෝස්වල Program Files සහ Program Files x86 ලෙස ෆෝල්ඩර් දෙකකුත් තිබෙනවා. ප්‍රොසෙසර් මිල දී ගන්න ගියාම සහ මෙහෙයුම් පද්ධති ස්ථාපනය කරන්න යද්දීත් 32bit සහ 64bit භේදය සහ “x86” කියලා එකකුත් දකින්නට තිබෙනවා. මේ දේවල්වලින් කියැවෙන්නේ මොකක්ද කියන එක ඔබටත් ගැටලුවක් වුණා නම්, මේ ලිපිය රසවත් කියැවීමක් බවට පත්වේවි.
කලින් පරම්පරාවේ අය ඉන්ටර්නෙට් ගිය Dial Up ඉන්ටර්නෙට් කියන දේ අද වෙනකොට අපේ ජීවිත එක්ක ගොඩක් බද්ධ වෙලා. 3G, 4G ඩේටා හෝ WiFi on කරගත්ත ගමන් ඉන්ටර්නෙට් යන්න පුළුවන්. ඒ නිසා අද වෙනකොට අවශ්‍යය වුණාම ඉන්ටර්නෙට් ගිහින් අපිට අවශ්‍යය තොරතුරු ලබා ගන්න එක හරිම සරල මෙන්ම පහසු දෙයක් බවට පත්වෙලා.
ඩොලර් බිලියන 10ක Bitcoin සුරකින අමුතු බැංකුව ලොකු මුදලක් හෝ වෙනත් වටිනා වස්තුවක් තියෙනවා නම් අපේ පුරුද්දක් තමයි ඒක බැංකුවක තැන්පත් කරන එක, හෝ බැංකුවක තියෙන පෞද්ගලික සේප්පුවක තැන්පත් කරන එක. අපිට තනිවම ඒවා ආරක්ෂා කර ගන්න බැරි වුණාට වටිනා වස්තූන් ආරක්ෂා කරන්න හොඳ පළපුරුද්දක් සහ වගකීමක් සහිත බැංකුවක, ඒවා තැන්පත් කරාම අපිට ඒවා නැති වෙයි කියලා බය නොවී ජීවත් වෙන්න පුළුවන්. මේ නිසාම විශාල ප්‍රමාණයේ මුදල් සම්භාරයන් වගේම වස්තුව සුරැකිව තබා ගන්නත් බැංකු බිහි වීම අතීතයේ සිටම සිදු වෙන දෙයක්.
අපටත් නොදැනෙන්න අපේ ඇසීම දුර්වල කරන ඉයර්ෆෝන් ඔබේ සිරුරේ ඔබට තිබෙන වැදගත්ම සංවේදන ඉන්ද්‍රිය මොකක්ද කියලා ඇසුවොත් ලැබෙන පිළිතුර වෙන්නේ ඇස් දෙක කියලයි. ඇස් දෙක ඒ තරමටම වටිනා නිසාම තමයි, ගොඩාක් ප්‍රවේසමෙන් රැක බලා ගන්නා යමක් “ඇහැක් වගේ බලා ගන්නවා” කියලා කියමනකුත් තියෙන්නේ. ඇස්වල පෙනීම අහිමි වීම ඕනෑම කෙනෙකුගේ ජීවිතයට ලොකු බලපෑමක් කරනවා.
සඟවා ඇති නමුත් වැදගත් වන ෆේස්බුක් විශේෂාංග අපි නිතර ෆේස්බුක් පාවිච්චි කරද්දී මූලික වශයෙන් දකින්නට ලැබෙන දේවල්වලට අමතරව තවත් සැඟවුණු විශේෂාංග රැසක්…
සුපිරි බලවතාගේ හමුදාවන්ට නොනවතින හිසරදයක් වූ පුටින්ගේ මිසයිල ආරක්ෂණ පද්ධති කාලයක් තිස්සේ ලෝකයේ සුපිරි බලවතුන් වී සිටි ඇමරිකා එක්සත් ජනපදයත්, සෝවියට් සමූහාණ්ඩුවත් අතර සීතල යුද්ධයක්…