Huawei AppGallery එක ශ්‍රී ලංකාවට වුවමනා ඇප් රැසකින් පිරී යයි

Huawei AppGallery යනු Huawei උපාංග සඳහා වන නිල App Gallery එක වන අතර එය නිරන්තරයෙන් යාවත්කාලීන වන Apps දහස් ගණනකින් සමන්විත වේ. එය හඳුන්වා දී වැඩිකල් යන්නටත් ප්‍රථමයෙන්, Huawei AppGallery යනු තමන්ගේ දෛනික අවශ්‍යතාවන්ට ගැළපෙන apps පහසුවෙන් ම සොයා ගන්නටත්, install කරගන්නටත් හැකි අපූරු ස්ථානයක් ලෙස Huawei පරිශීලකයන්ගේ හද බැඳ ගත්තේ ය.

article

සමාජ මාධ්‍ය භාවිතයේ දී අනු දත යුතු Community Standards

සමාජ මාධ්‍ය හා සබැඳි ‘සමාජ සම්මත’ හෙවත් ‘Community Standards’වල ස්වභාවය කෙබඳු ද? ඒවා ආරක්ෂා කරගෙන තම මතය හුවා දක්වන්නේ කෙසේ ද? මේ ලිපිය ඒ පිළිබඳ යි.

article

ඔබ සයිබර් අපරාධකරුවෙක් කරන ආවේගශීලි සමාජ ජාල භාවිතය

සිය විරෝධය පළ කරන ඇතැම් උදවිය දැන හෝ නොදැන සිදු කරන ක්‍රියාකාරකම් නිසා ඔවුන් සයිබර් අපරාධකරුවන් ගණයට ගැනෙනවා. 

article

රුසියාව ලෝක අන්තර්ජාලයෙන් සදහට ම වෙන් වෙයි ද?

රුසියාව ලෝක අන්තර්ජාලයෙන් වෙන් වන්නට තිබෙන සුදානමක් පිළිබඳ විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. මෙය රුසියාව සමස්ත අන්තර්ජාලයෙන් ගැලවෙන්නට දැරූ පළමු ප්‍රයත්නය නම් නොවේ.

article

කාල යාත්‍රිකයන්ට වෙන්වූ Stephen Hawking ගේ අකාලික සාදය

අතීතයට හරි අනාගතයට හරි යන්න අවස්ථාවක් ආවොත් නොවැරදී ම Stephen Hawking නම් මහා විද්වතාගේ කාල යාත්‍රිකයන් ගේ සාදයට එක් වන්නට අමතක කරන්න නම් එපා.

article

Facebook Marketplace එකත් අන්දන ජාවාරම්කරුවෝ

පෘතුවියේ පෙනහළු ලෙස හඳුන්වන amazon වනාන්තරයේ ඉඩම් අනවසරයෙන් විකුණන තැනක් බවටත් Facebook MarketPlace එක පත්වෙලා. මේ කටයුත්ත නවතන්න මේ වෙද්දී Facebook සමාගම කටයුතු ආරම්භ කරලා තියෙනවා.

article

Dialog Home Broadband සම්බන්ධතාවයෙන් දරුවන් ඉන්ටර්නෙට් යන වේලාවන් ඔබ ම තීරණය කරන්න

Covid-19 වසංගතයේ බලපෑමත් සමඟ දරුවන්ට නැවතත් ෆෝන් එක, ටැබ් නැතිනම් ලැප්ටොප් එක පාවිච්චි කරන්න සාධරණ හේතුවක් ඇති වුණා.

article

Dialog සේවා සම්බන්ධ විමසීම්වලට ක්ෂණික ව පිළිතුරු ලබාගන්නට තවත් ක්‍රමයක්

ගෝලීය වසංගත උවදුරක් හමුවේ නිවසින් බැහැර යාම අවදානම් නිසාත්, Dialog සේවා මධ්‍යස්ථාන වෙත ළඟාවීමට නොහැකි වීම, මෙන් ම පාරිභෝගික සේවා මධ්‍යස්ථානය වෙත ඇමතුම් ලබා ගැනීමට ඇති අපහසුතාවලටත් ඔබ මුහුණ දෙනවා ඇති.

article

End of Articles

No More Articles to Load