මෙම ලිපිය ආරාධිත රචකයෙකු විසින් ලියැවුණකි.ඔබටත් අප හා ලිපි ලිවීමට අවශ්‍ය නම්, අපගේ ආරාධිත රචක කරළියට පිවිසෙන්න.
විවාහයක් කියන්නේ කියෙන්නේ ජිවිතේ තීරණාත්මක ම කඩඉමක්. මේ කියන්න යන්නේ ජපානයේ සිදුවූ අපූර්වත ම විවාහයක් ගැනයි. Akihiko Kondo ජපාන තරුණයකු ජිවිතයේ අපහසු ම කාලයක ඔහුගේ තනිය මැකූ Hologram තාක්ෂණය සහිත Gatebox උපාංගයේ අතත්‍ය සහයිකාව වන Azuma Hikari විවාහ කරගන්නවා.