Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

Campus එකේ වැඩ ගෙදර ඉඳන් ඔන්ලයින් කරන්න Dialog Home Broadband වෙතින් Anytime Data 80GB

ක‍ොවිඩ්-19 වසංගතයේ දෙවන රැල්ලක ඉඟි බිඟි රට පුරා ඇතිවීමත් සමග බොහෝ ව්‍යාපාර සහ අධ්‍යාපනික ආයතන අන්තර්ජාලය හරහාම තම කටයුතු කරගෙන යාමට යොමුවුණා. එනමුත් දිවා කාලයේ දී එතරම් දත්ත ප්‍රමාණයක් භාවිතා කළ හැකි අන්තර්ජාල පැකේජ නොතිබීමෙන් විශ්වවිද්‍යාල ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට ඩේටා ගැටළු ඇතිවුණා.

එය විසඳන්නට Dialog Home Broadband වෙතින් 80GB තරම් විශාල Anytime Data ප්‍රමාණයක් සහිත පැකේජයක් හඳුන්වා දී තිබෙනවා. එය රාජ්‍ය විශ්වවිද්‍යාලයන්හි වෙබ් අඩවි වෙත පිවිසීමට කිසිදු ඩේටා ගාස්තුවක් අය කරන්නේ නැහැ.

ඉතින් මේ දවස්වල ගෙදරට වෙලා ඉන්න ගමන් campus එකේ assignments, lessons online කරන්න, Dialog Home Broadband වෙතින් Zoom, Google, Microsoft, YouTube, අධ්‍යාපනික Apps සහ Web Browsing සඳහා Anytime Data 80GBක් දැන් රු.995/- කට (බදු ඇතුළත්ව) ලබා ගන්නට පුළුවන්.

මෙහි තිබෙන වාසිය තමයි, ගිගාබයිට් එකකට අවම මුදලක් නියම කරමින් රු. 995ක් තරම් අඩු මාසික ගාස්තුවකට ලබා ගත හැකි වීම. මෙය Anytime Data නිසා දවසේ ඕනෑම අවස්ථාවක භාවිතා කළ හැකි වෙනවා. මේ පැකේජය පෙරගෙවුම් මෙන්ම පසුගෙවුම් පාරිභෝගිකයන්ට ද ලබා ගත හැකි වෙනවා.

හැබැයි, මේවා අධ්‍යාපන සහ සම්මන්ත්‍රණ සේවාවන්ට සීමා කර තිබෙන නිසා පහත සේවාවන් වෙත පිවිසෙන්නට නොහැකියි.

  1. සමාජ ජාල (උදා.: Facebook, Instagram, Snapchat ආදිය)
  2. වීඩියෝ නැරඹුම් සේවා (උදා: Netflix, iflix, Amazon Prime, Zee5 ආදිය)
  3. TikTok
  4. චිත්‍රපට/මෘදුකාංග බාගත කිරීම් (ටොරන්ට් ආදිය)
  5. වැඩිහිටි වෙබ් අඩවි
  6. පරිගණක ක්‍රීඩා
  7. Tunneling හෝ VPN භාවිතය

ඒවා පාවිච්චි කරන්නට අවශ්‍ය නම් වෙනත් පැකේජයක් මෙය සමග යොදා ගත හැකි නිසා ගැටළුවක් වන්නේ නැහැ. මීට අමතරව, රු. 495කට Anytime Data 35GBක් ලැබෙන පැකේජයකුත් තිබෙනවා. එනිසා ඔබේ ඩේටා භාවිතා වන ප්‍රමාණය අනුව කැමති පැකේජයක් තෝරා ගත හැකි වෙනවා. මෙය සක්‍රීය කරගන්නට hbb.dialog.lk වෙත පිවිසෙන්න.

ඩේටා බැලන්ස් එක #456# ඇමතීමෙන් හෝ MyDialog App එකෙන් බලා ගන්න පුළුවන්.

ඔබට දැනටමත් Dialog Home Broadband සම්බන්ධතාවයක් නැත්නම්, නව සම්බන්ධතාවයක් මේ දිනවල රු. 1,990ක සුවිශේෂී අඩු කළ මිලකට ලබා ගැනීමේ අවස්ථාව තිබෙනවා. dialog.lk/hbb වෙත පිවිස online order කර, සම්බන්ධතාවය delivery ගාස්තුවක් නැතිව ගෙදරට ම ගෙන්වා ගන්නටත් පුළුවන්. 

කවරය: stocksy.com

Related Articles