Apex Legends ගැන අහලා නැද්ද? Roar TV විශේෂාංග පෙබරවාරි 22, 2019 video සතියක් වැනි කාලයක් තුළ Fortnite ක්‍රීඩාව තබා තිබූ වාර්තාවන් බිඳ දැමූ, EA Games සමාගමේ නවතම ක්‍රීඩාව Apex Legends ගැන යි මේ.