CES 2023 ප්‍රදර්ශනයේ දී එළිදැක්වුණු අලුත් ම උපාංග 5ක් CES පාරිභෝගික ඉලෙක්ට්‍රොනික ප්‍රදර්ශනයේ දී දකින්නට ලැබුණු හොඳ ම නිර්මාණ කිහිපයකුයි මේ.
මැති සබය අමතන, සිතුවම් අඳින රෝබෝවරිය: අයි-ඩා කලාවේ භූමිකාව වෙනස් කිරීමට සමත්වුණු කෘත්‍රිම බුද්ධියෙන් චිත්‍ර අදින, මුර්ති නෙළන රෝබෝවරියයි අයි- ඩා.
2022 වසරේ ලොව හොඳ ම නව නිපැයුම් 200ක් වසරේ ලොව හොඳම නව නිපැයුම් 200ක් ලැයිස්තුගත කිරීමට ටයිම් සඟරාව කටයුතු කර තිබෙනවා. ඉන් කිහිපයක් පිළිබඳවයි මේ.
රොබෝවරුන් පාලනය කරන ජපානයේ අපූරු හෝටලය ජපානයේ ටෝකියෝ නගරයේ පිහිටි Henn na හෝටලයේ රාජකාරිවලින් 90%කටත් වැඩි ප්‍රමාණයක් ඉටු වන්නේ රොබෝවරුන් අතින්.
මීළඟ Apple Event එකේ දී එළිදකින නව Apple මෙවලම් සැප්තැම්බර් 7 වැනිදා පැවැත්වෙන මීළඟ ඇපල් Event එකේ දී එළිදකින නව Apple මෙවලම් ගැනයි මේ ලිපිය.
PayPal, Fiverr ගැන කියන ඇතැම් කතාවල ඇත්ත නැත්ත Fiverr, Pico Workers, Payoneer, Paypal ආදියට අලුතින් පිවිසෙන අයට විවිධ අය කියන කතා නිසා ඒවා ගැන අනියත බියක් මතුවනවා.
ඒ කාලේ අපි පණ වගේ ආදරේ කරපු ෆෝන් 7ක් චයිනීස් ෆෝන් රැල්ලට අහුවෙලා ඒවායින් ටීවී බලලා, අන්තිමට W200 එකෙන් අමාරුවෙන් ඉන්ටර්නෙට් ගියපු අපිට දැන් තියෙන ෆෝන් ඕනෑවටත් වඩා වැඩියි කියලා හිතෙන්නේ නැද්ද? ඉතින් ඒ ලස්සන අතීතයට ඔබ ආයෙමත් රැගෙන යන්නටයි මේ ලෑස්තිය.
නිවසට එන අමුත්තන් ලොව ඕනෑම තැනක සිට Smart Doorbell එක හරහා අමතන්න ඔබේ නිවසටත් අඩු මුදලකට SMART මුරකරුවෙක්! Smart doorbell එකක් සමඟ ඔබේ නිවස සහ ඔබේ පවුල, ලෝකයේ ඕනෑම තැනක සිට ආරක්ෂා කර ගන්න.
Telegram පාවිච්චියට ඉදිරියේ දී මුදල් ගෙවන්න සිදු වේවි ද? Telegram නොමිලේ භාවිතයට ඉදිරියේ දී අවස්ථාවක් නැතිවේවි ද? මේ ලිපිය ඒ පිළිබඳ ව යි.
අරගලය තුළ සමාජ මාධ්‍ය භාවිතය සදාචාරාත්මක ව සිදු වෙනවාද? අපි Digital මාධ්‍ය භාවිත කරන කොට අනිවාර්යයෙන් පරිස්සම් වෙන්න ඕනි.
ඉක්මනින්ම update කරගත යුතු මෘදුකාංග 7ක් àබත් මේ ලිපියේ සඳහන් Software භාවිත කරන කෙනෙක් නම් වහාම Chrome, Windows, සහ Zoom නවතම සංස්කරණයකට යාවත්කාලින කරගන්න වග බලා ගන්න.
වේගය – හැකියාව – වර්ණ සමඟ බලගැන්වුණූ MSI Crosshair 15 අහසට ඉලක්කය ගත්තා ම තිරස් ව ගිහින් වදින විදිහේ ලැප්ටොප් එකකින් ගේම් ගහනවාට වඩා තිතට ම ඉලක්කය අරගන්න පුළුවන් මට්ටමේ refresh rate එකක් ඇති Crosshair 15 Rainbow Six Extraction Edition ලැප්ටොප් එක ඔබට ම ගැළපෙන භාණ්ඩයක්. MSI සහ Ubisoft එක් ව ඉදිරිපත් කරන මෙය පෙනුමෙන් වගේ ම හැකියාවෙනුත් පරිපූර්ණ යි.