ලෝකය වෙනස් කළ Linux නිර්මාතෘ

සම්පුර්ණයෙන් ම නොමිලේ භාවිත කළ හැකි Linux මෙහෙයුම් පද්ධතියේ මුල් නිර්මාපකයා Linus Benedict Torvalds යි. ලෝකය වෙනස් කළ Linux නිර්මාතෘවරයා පසුගිය දෙසැම්බර් 28වැනි දා සිය 52වැනි උපන්දිනය සැමරුවා. මේ වීඩියෝව ඔහු නිර්මාණය කළ මෙහෙයුම් පද්ධති ඉතිහාසයේ හැරවුම් ලක්ෂ්‍යය ගැනයි.

Related Articles