ශ්‍රී ලංකාවේ Apple Watch වලටත් දැන් eSIM පහසුකම

සිම්පත් මාරු කරමින් කරදර වීම වලකන eSIM තාක්ෂණය ඔබේ Apple Watch එකටත් තිබෙනවා නම් දැන් ෆෝන් එක නැතිව ම ඇමතුම්, iMessages යවන්නට අවස්ථාව උදා වී තිබෙනවා. එය සක්‍රීය කරගන්නා හැටි මේ ලිපියෙන් ඔබට දැනගන්නට පුළුවන්.

article

තලේබාන් අන්තවාදයට සමාජ මාධ්‍ය-ජාලා ප්‍රතිප්‍රහාරයක්!

අන්තවාදී සහ ත්‍රස්‌තවාදී සංවිධායක් ලෙස නම් දරා සිටින තලේබාන්වරුන්ට සමාජ ජාලා සඳහා වැට බඳින්නට Facebook ඇතුළු සමාජ මාධ්‍ය ගණනාවක් අන්තර්ජාතික නීති යටතේ කටයුතු කර තිබෙනවා.

article

Dialog Home Broadband රවුටරයෙන් කෝල් ගන්න App එකක්

ඔබ සතුව තිබෙන රවුටරයේ පසුපස සාමාන්‍ය ස්ථාවර දුරකථනයක් සම්බන්ධ කළ හැකි RJ-11 jack එකක් තිබෙනවා ඔබ දැක ඇති. ඒත් ඒ වෙනුවෙන්ම ඒ වර්ගයේ ‍ෆෝන් එකක් ගන්න එක අද කාලයේ විහිළුවක්. දුරකථනයක් ද අඩංගු Hybrid රවුටර් වුණත් ප්‍රමාණයෙන් විශාල නිසා කරදරකාරීයි. ඒත්, දැන් ඒ සඳහා App එකක් තිබෙන නිසා කිසිම ගැටළුවක් නැහැ.

article

ළඟටම වී මැජික් පෙන්වන NFC තාක්ෂණය

NFC හෙවත් Near Field Communication යනු කෙටි සංඛ්‍යාත රේඩියෝ තරංග සඳහා සම්මතයකි. ඇතැම් NFC චිප්වලට තවත් NFC උපාංගයක් වෙත තොරතුරු යැවීම හා ලබාගැනීම කළ හැකි අතර, මුදල් ගනුදෙනු කිරීම් දක්වාම එහි හැකියාවන් ප්‍රමාණය දිවෙයි. මෙම රැහැන් රහිත තාක්ෂණය ක්‍රමයෙන් දැන් දෛනික ජීවිතයට ළඟා වෙමින් පවතී.

article

ජල සම්පත සුරකින නිර්ජල වැසිකිළි තාක්ෂණය

ජලය නොමැතිව වැසිකිළි/කැසිකිළි භාවිතා කරන්නට ඔබ අකමැති ඇති. ඒත්, ඔබ දිනකට කී වතාවක් පානය කළ හැකි ජලය Flush කර යවනවාදැ යි සිතා බැලුවා ද?

article

ව්‍යාජ ලෙස මුහුණු මාරු කරන Deepfakesවල ක්‍රියාකාරීත්වය

ඡායාරූප දෙකක් අතර Face Swap කිරීම දැන් ඉතාම සරල දෙයක් වෙලා. එහෙත්, Deepfakes දැන් වීඩියෝ සඳහා දැවැන්ත බලපෑමක් කරන්නට සමත්ව සිටිනවා. ලොව ප්‍රසිද්ධ චරිත දැනටමත් මෙයට ලක්ව ඇති අතර, පුද්ගල වීඩියෝ විශාල වශයෙන් අන්තර්ජාලයට එක් වන සමයක අන් හැමටත් එහි බලපෑම එල්ලවන්නට ඇති හැකියාව ඉතා ඉහළ යි.

article

Windows 10 පරිගණකයක License Key එක සොයාගත හැකි ආකාර

ඔබ මිල දී ගත්තු වින්ඩෝස් Key එක හොයාගන්නට නොහැකි වෙලාවක දී දැනට පරිගණකයට යොදපු එකෙන්ම නැවත බලාගන්නට හැකි වුණා නම් වටිනවා. නමුත්, එයට පහසු ක්‍රමයක් වින්ඩෝස් වෙතින්ම ලබාදීලා නැහැ. Windows XPවල මෙය කටපාඩමින් කළත්, Windows 10 Key එකක් නම් කිසිම කෙනෙක්ට මතක නැති බව විශ්වාස යි. මේ ලිපියෙන් අපි ඒ සඳහා ක්‍රම කිහිපයක් ගෙන එනවා.

article

අලුත් Edge බ්‍රවුසරයේ සැඟවුණු Surfing ගේම් එක

Windows 95-98 කාලයේ ගේම්ස් රැසක් අඩංගු වුණු CD එකක් ඔබ සතුව තිබුණා නම් Beavis and Butt-Head, Golf (1997), PacMan මෙන්ම SkiFree වැනි ගේම් එහි තිබූ හැටි මතක ඇති. Pirate කළ ඒ CDවල Windows Setup එක සමග කවුරුන් හෝ ඒවා අඩංගු කර තිබෙන්නට ඇති බව වැටහෙන්නේ දැන් ය. කෙසේවතුදු, එකල ආසාවෙන් ක්‍රීඩා කළ SkiFree වෙනස් විලාසයකින් දැන් මයික්‍රොසොෆ්ට් බ්‍රවුසරයක් තුළ සැඟවී පැමිණීමට නියමිත ය.

article

ඔබ, ෆෝන් එකේ Fingerprint භාවිතා නොකළ යුත්තේ ඇයි?

ඔබ භාවිතා කරන පරිගණක, දුරකතන හෝ ටැබ් උපාංගය සතුව Fingerprint ආරක්ෂාවක් තිබීම වඩාත් හොඳයැ යි එය මිල දී ගනිද්දී ඔබට සිතෙන්නට ඇත. එහෙත්, උපාංගය සතු මෘදුකාංගමය සහ දෘඪාංග දෝෂ, රටේ නීති පද්ධතිය අවභාවිතය ආදිය නිසා ඒ ආරක්ෂාව ඔබ සිතන තරම් ආරක්ෂාවක් නොවිය හැකිය.

article

වැඩි Refresh Rates හොඳ නමුත්, එවන් ෆෝන් එකකට වියදම් කළ යුතු ද?

සෑම වසරකම ස්මාර්ට් දුරකතන වෙත එක් වන නවතම විශේෂාංග අතරින් පසුගිය වසර කිහිපය තුළම තිරය වෙත වැඩි අවධානයක් ලැබෙන ආකාරය දකින්නට ලැබුණා. විවිධ ආකාරයේ Notch මෙන්ම සම්පූර්ණ මුහුණතම තිරය වෙත හිමි වූ දුරකතන දැන් සුලබව දකින්නට ලැබෙනවා.

article

End of Articles

No More Articles to Load