සංචාරක ව්‍යාපාරයක් බවට පත් වූ අභ්‍යවකාශය තරණය

එදා සෝවියට් දේශයේ හා එක්සත් ජනපදයේ බූදලයක් වූ අභ්‍යවකාශ තරණය අද වන විට පෞද්ගලික අංශයේ සංචාරක ව්‍යාපාරයක් බවට පත්ව තිබෙනවා.

article

 මිනිස් මොළ අතර සිතිවිලි ගමන් කරවන  ‘බ්‍රේන් නෙට්’ 

විද්‍යාඥයන් පිරිසක් මිනිස් මොළ තුනක් සාර්ථක ව සම්බන්ධ කොට, සිතිවිලි හුවමාරු කරගනිමින් ‘ටෙට්‍රිස්’ ක්‍රීඩා වට කිහිපයක් ක්‍රීඩා කරවන්නට මෑතක දී සමත් වුණා.

article

පැවරුණු කාර්යය අකුරට ම ඉටු කරන ජේම්ස් වෙබ් දුරේක්ෂය

අද වන විට සිය මෙහෙයුම් ආරම්භ කර ඈත විශ්වයේ ගවේෂණයේ යෙදෙන ජේම්ස් වෙබ් දුරේක්ෂය ලබා ඇති ප්‍රගතියත් එහි මෙහෙයුම් පිළිබඳත් මෙම ලිපියෙන් ඔබ දැනුම්වත් කිරීමට අප සූදානම්.

article

විරළ අමුද්‍රව්‍ය උකහා ගන්නට ඇස්ටරොයිඩ කණින විද්‍යාඥයෝ

විද්‍යාඥයන් දැන් දැන් නව නිපැයුම් සඳහා වුවමනා අමුද්‍රව්‍ය උකහා ගැනීමට විකල්ප සොයා යාමට පටන්ගෙන තිබෙනවා. ‘ඇස්ටරොයිඩ කැණීම’ ඉන් එකක්.

article

රුසියාවට එරෙහි වන තාක්ෂණික ලොව දැවැන්තයෝ

මේ වෙද්දී ලෝකයේ ප්‍රකට සහ ප්‍රධාන පෙළේ තාක්ෂණික සමාගම් රැසක් රුසියාවට තම සේවා ලබා දීම සහ උපාංග නිකුත් කිරීම තාවකාලිකව නවතා දමන්නට කටයුතු කරමින් සිටිනවා. 

article

රුසියා – යුක්රේන යුද්ධය අතරේ සයිබර් සටනකත් පෙරනිමිති

රුසියා – යුක්රේන යුදමය තත්ත්වයට අමතර ව මේ වෙද්දී ලෝකයේ ප්‍රබල ම රටවල් කිහිපයක් සයිබර් යුද්ධයකට සුදානම් වන බවත් ඔබ දන්නවද?

article

තාක්ෂණ භීතිකාව වැපිරූ 19 වැනි සියවසේ Ludditesවරු

ලෝකය කාර්මීකරණය වීමට එරෙහි ව පෙරට ආවේ Ludditeවරුන්. ඔවුන් කවුද? ඔවුන් කළ විප්ලවය සාධාරණ ද? ඔවුන් ඇත්තට ම තාක්ෂණ විරුද්ධවාදීන් ද? 

article

කාලය හරහා අතීතයට යාමට පෙරුම් පුරන: රොන් මැලට්

කාලය හරහා අතීතයට පියමං කිරීමට උත්සාහ දරන විද්‍යාඥයන් අතරින් ‘රොන් මැලට්‘ට හිමිවන්නේ සුවිශේෂි ස්ථානයක්. මේ ලිපිය ඔහුගේ එම වෑයම ගැන යි.

article

සිතියම් කිරීමට මීයන්ගේ මොළය පාට කරන සුපිරි පරිගණක

මිනිස් මොළයේ ක්‍රියාකාරීත්වය හඳුනාගැනීමේ මුල් පියවරක් වශයෙන් දැන් මීයන්ගේ මොළය සිතියම් ගත කිරීම අරඹා තිබෙනවා. මෙයට සුපිරි පරිගණකවල සහාය යොදාගෙන තිබෙනවා.

article

End of Articles

No More Articles to Load