හොඳ ඉල්ලුමක් ඇති Cyber Security Jobs ඔබ උසස් අධ්‍යාපනය හමාර කිරීමෙන් අනතුරු ව Cyber Security සම්බන්ධ රැකියාවක් කරන්න හිතනවානම් මේ වීඩියෝව ඔබට උදවුවක් වේවි.
තරු පන්තියේ රාත්‍රී ආහාර වේලක් අභ්‍යවකාශයේ දී ගන්න කැමති ද? මේ අපුර්ව වගේ ම මිල අධික අභ්‍යවකාශ චාරිකාවේ යෙදෙන ඔබට රසවත් ආහාරයක් භුක්ති විඳින ගමන් ලෝකයේ අනර්ඝත ම වයින් වීදුරුවක රස බැලීමේ අවස්වථාත් උදා වනවා.
IT Field එකේ Data Scientist කෙනෙක් වෙමු ද? IT Field එකේ Data Scientist කෙනෙක් වෙන්නෙ කොහොමද? කියල මේ වීඩියෝ එක බලල අදහසක් ඇති කර ගන්න ඔබටත් පුළුවන්.
තොරතුරු තාක්ෂණ ක්ෂේත්රයේ තියෙන රැකියා අවස්ථා මොනවා ද? තොරතුරු තාක්ෂණ ක්ෂේත්රයේ තියෙන රැකියා අවස්ථා මොනවා ද?
නිරුවත් සේයාරූ පළ කරන්නන් ගැන ‘Take It Down’ අවදියෙන්! මෙටා සමාගම මේ වන විට හඳුන්වා දී ඇති ‘Take It Down’ නම් විශේෂාංගය ගැනයි මේ ලිපිය.
Google Bard vs ChatGPT: සංග්‍රාමය ඇරඹෙයි Google සමාගම දැනට OpenAI හි ChatGPT සමඟ තරග කිරීමට conversational AI සේවාවක් වන BARD හි සංවර්ධන කටයුතු සිදු කරමින් සිටිනවා.
‘My Car – My Patrol’ තියරියෙන් ‘Twitter’ දුවවන මස්ක්ට වැඩ වරදියි ද? ජනාධිපති ධුරය දැරීමට ට්‍රම්ප් සුදුස්සකු නොවූ ආකාරයට ම ට්විටර් සමාගමේ හිමිකාරිත්වය දැරීමට මස්ක් සුදුස්සෙක් නොවන බව සමහරු පෙන්වා දෙති
කියවන පොත් පසු කර දුවන අහන, බලන ඩිජිටල් පොත් හැරී පොටර් ග්රන්ථ මාලාවේ ඩිජිටල් (ශ්‍රව්‍ය) පිටපත්වලට පාඨකයන් ඇහුම්කම් දී ඇති කාලය පැය බිලියනයක් බව වාර්තා වනවා
දිනෙන් දින අලුත් වන වන ට්විටර් ගැන මස්ක්ගේ කතාබහ වඩාත් ම කතාබහට ලක් වූ ට්විටර් සමාගම හා සම්බන්ධ අලුත් සිදුවීම් කිහිපයක් ගැන විමසමු.
අනාගත තාක්ෂණ ලෝකයේ මිනිස් ස්වරූපය පෙන්වන ‘මින්ඩි’ ක්‍රිස්තු වර්ෂ 3000 දී මිනිසකුගේ ස්වභාවය කෙසේ වේ ද යන්න පිළිබඳ විද්‍යාඥයන් පුරෝකථනය කර තිබෙනවා.
ඉලෝන් මස්ක් යටතේ ට්විටර් අනාගතය කොයිබටද? මස්ක් ට්විටර් මිල දී ගත් දින පටන් සිදු කළ වෙනස්කම් සහ ඉදිරියේ දී සිදුවීමට නියමිත වෙනස්කම් පිළිබඳව සොයා බලමු.