QR කියන්නේ මොනවා ද?

Brought to you by

තොරතුරු ගබඩා කිරීමට භාවිත කෙරෙන QR කේතවල ප්‍රයෝජන රැසක් පවතිනවා. ඉන්ධන අර්බුදයේ දී පමණක් නොව, ලින්ක් එකක් අන්තර්ගත කිරීමට, අනන්‍යතාව තහවුරු කිරීමට සහ ගෙවීම් කටයුතු කිරීමට පවා QR කේත ලොව පුරා ම භාවිතයට ගැනෙනවා.

Related Articles